කවුද මචන් මේ මංජු නිස්සංක?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අලුත් channel එකත් නැගල යනවා මැන්ගේ හැබැයි.. JVP පැත්තට පොඩ්ඩක් බර පොරක් නේද..
    mu 2019 chandeta kalin anthima video eke kiwwe sajithta denna kiyala. SLVLOG karana kale.
    but overall JVP paththata bara seen ekak thiyanawa
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    mu 2019 chandeta kalin anthima video eke kiwwe sajithta denna kiyala. SLVLOG karana kale.
    but overall JVP paththata bara seen ekak thiyanawa
    හැබැයි මුගේ හැකර කටක් තියෙන්නේ. මේ දවස් ටිකේ පලු පලනවා මම දැක්ක video වල. කාටවත් පක්ෂව නම් මේ ටිකේ කතා කරේ නැ..

    මෙන්න මෙක කරද්දී මූ කදුළු ගැස් පාරකුත් කනවා. එකේ මම දැක්ක මොකක් හරි international news එකක් මේක record කරනකොට වදිනවා මෙතනටම කදුළු ගැස්.. ඔය video එක මගින් නවත්තල දුවනවා..
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ට්‍රැඩිශනල් පොලිටිකල් ස්ට්‍රීම් එකෙන් ඩීවිඒට් වෙලා අලුතෙන් හිතන මිනිස්සු ටිකක් එන එක ගැන නම් පට්ට සතුටුයි.

    ගොඩක් ට්‍රැඩිශනල් පොලිටිකල් පාටීස් වලින් දැන්ම ඉදන් ගහල ලප් තැනම ලොප් කරගන්න දගලන සීන් එකක් පේනව. උන් කොහොමත් එහෙමනෙ. අලුතෙන් එකෙක් එද්දි පක්ශ ඔක්කොම එකතුවෙලා කෙලින්නෙ. පස්සෙ අලුතෙන් හිතන්න අලුතෙන් කට්ටිය ගේන්න කිය කිය යනව.

    මේ දවස් වල NPP එකේ උන්ට හොදටම රිදිල ඉන්නෙ. අනික් දෙකත් ඔක්කොම තරහ මරහ අතඇරල එකතුවෙලා හරි හරියට ගහනව දැන්මම ඉවරයක් කරගන්න.

    Last edited:
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ට්‍රැඩිශනල් පොලිටිකල් ස්ට්‍රීම් එකෙන් ඩීවිඒට් වෙලා අලුතෙන් හිතන මිනිස්සු ටිකක් එන එක ගැන නම් පට්ට සතුටුයි.

    ගොඩක් ට්‍රැඩිශනල් පොලිටිකල් පාටීස් වලින් දැන්ම ඉදන් ගහල ලප් තැනම ලොප් කරගන්න දගලන සීන් එකක් පේනව. උන් කොහොමත් එහෙමනෙ. අලුතෙන් එකෙක් එද්දි පක්ශ ඔක්කොම එකතුවෙලා කෙලින්නෙ. පස්සෙ අලුතෙන් හිතන්න අලුතෙන් කට්ටිය ගේන්න කිය කිය යනව.

    මේ දවස් වල NPP එකේ උන්ට හොදටම රිදිල ඉන්නෙ. අනික් දෙකත් ඔක්කොම තරහ මරහ අතඇරල එකතුවෙලා හරි හරියට ගහනව දැන්මම ඉවරයක් කරගන්න.

    වෙලාවක් හම්බුන වෙලාවක බැලූwa..මුන්ගෙ වැඩ සටහන් අවුලක් නෑ නේද..වෙනසක් තියෙනවා
     
    • Like
    Reactions: sahansira