mu 2019 chandeta kalin anthima video eke kiwwe sajithta denna kiyala. SLVLOG karana kale.අලුත් channel එකත් නැගල යනවා මැන්ගේ හැබැයි.. JVP පැත්තට පොඩ්ඩක් බර පොරක් නේද..
but overall JVP paththata bara seen ekak thiyanawa
mu 2019 chandeta kalin anthima video eke kiwwe sajithta denna kiyala. SLVLOG karana kale.අලුත් channel එකත් නැගල යනවා මැන්ගේ හැබැයි.. JVP පැත්තට පොඩ්ඩක් බර පොරක් නේද..
හැබැයි මුගේ හැකර කටක් තියෙන්නේ. මේ දවස් ටිකේ පලු පලනවා මම දැක්ක video වල. කාටවත් පක්ෂව නම් මේ ටිකේ කතා කරේ නැ..mu 2019 chandeta kalin anthima video eke kiwwe sajithta denna kiyala. SLVLOG karana kale.
but overall JVP paththata bara seen ekak thiyanawa
ට්‍රැඩිශනල් පොලිටිකල් ස්ට්‍රීම් එකෙන් ඩීවිඒට් වෙලා අලුතෙන් හිතන මිනිස්සු ටිකක් එන එක ගැන නම් පට්ට සතුටුයි.
ගොඩක් ට්‍රැඩිශනල් පොලිටිකල් පාටීස් වලින් දැන්ම ඉදන් ගහල ලප් තැනම ලොප් කරගන්න දගලන සීන් එකක් පේනව. උන් කොහොමත් එහෙමනෙ. අලුතෙන් එකෙක් එද්දි පක්ශ ඔක්කොම එකතුවෙලා කෙලින්නෙ. පස්සෙ අලුතෙන් හිතන්න අලුතෙන් කට්ටිය ගේන්න කිය කිය යනව.
මේ දවස් වල NPP එකේ උන්ට හොදටම රිදිල ඉන්නෙ. අනික් දෙකත් ඔක්කොම තරහ මරහ අතඇරල එකතුවෙලා හරි හරියට ගහනව දැන්මම ඉවරයක් කරගන්න.