කවුද මචන් මේ මංජු නිස්සංක?

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113

    https://www.linkedin.com/in/manju-nishshanka

    maxresdefault.jpg
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට පේන හැටියට SLVLOG රන් කරන්නේ මූ .
    කොහොම උනත් මූ මේ තෙල් ගැන කියන මගුල , දැන් තියන dollar ප්‍රශ්නෙට විසදුමක් නෙමෙයි
    මූ සරලව කියන්නේ තෙල් පිරිපහදු පුද්ගලිකකරණය
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මට පේන හැටියට SLVLOG රන් කරන්නේ මූ .
    කොහොම උනත් මූ මේ තෙල් ගැන කියන මගුල , දැන් තියන dollar ප්‍රශ්නෙට විසදුමක් නෙමෙයි
    මචන්..දර්ශන තට්ටය ඔය channel එක විකුනලද?
     
    RanRanw

    Active member
  • Apr 22, 2021
    126
    125
    43
    Galle
    දන්න විදියට ඒක දර්ශනගේ... මුලදී සල්ලි නැතුව වහන්නත් හැදුව.. දැන් පේට්‍රියොන් ල දාගෙන කරන්නේ... තව කොහෙන් කොහෙන් හරි සල්ලි හම්බෙනවත් ඇති දැන්..ඔව් JVP අදහස් තියෙන්නේ. හැබැයි.. වීඩියෝ එහම ගොඩක් JVP බර නෑ.. සෑහෙන්න දුරට සමබරයි
     
    • Love
    Reactions: dhanuka kumara

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දන්න විදියට ඒක දර්ශනගේ... මුලදී සල්ලි නැතුව වහන්නත් හැදුව.. දැන් පේට්‍රියොන් ල දාගෙන කරන්නේ... තව කොහෙන් කොහෙන් හරි සල්ලි හම්බෙනවත් ඇති දැන්..ඔව් JVP අදහස් තියෙන්නේ. හැබැයි.. වීඩියෝ එහම ගොඩක් JVP බර නෑ.. සෑහෙන්න දුරට සමබරයි
    දර්ශන අයින් වෙලා අවුරුද්දකට වැඩී. ඌ වෙනම එකක් කරනවා. Slvlog එකේ patreons ලට mail එකකුත් ආවා අරූ වෙනම එකක් පටන් අරන් කියලා, ලින්ක් එකත් එක්කම
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දර්ශන අයින් වෙලා අවුරුද්දකට වැඩී. ඌ වෙනම එකක් කරනවා. Slvlog එකේ patreons ලට mail එකකුත් ආවා අරූ වෙනම එකක් පටන් අරන් කියලා, ලින්ක් එකත් එක්කම
    අයි උ අයින් උනේ. මොකක් හරි ලෙඩක් දා ගෙනද..
     
    • Love
    Reactions: dhanuka kumara