නෑ බන් උගේ නම ඉරාජ් නිස්සංක.නිස්සංක සේනාධිපති මහත්තයාගේ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුවගේ ලොකු පුතා.
ඒ පොඩි පුතා. මේ ඉන්නේ උගේ අයියා මංජු....ම්ම්ම්ම්ම්....ම්ම්ම්ම්ම්ම්..... නිස්සංක....නෑ බන් උගේ නම ඉරාජ් නිස්සංක.![]()
මචන්..දර්ශන තට්ටය ඔය channel එක විකුනලද?මට පේන හැටියට SLVLOG රන් කරන්නේ මූ .
කොහොම උනත් මූ මේ තෙල් ගැන කියන මගුල , දැන් තියන dollar ප්රශ්නෙට විසදුමක් නෙමෙයි
තට්ටය දැන් උගේම එකක් දාගෙන . SL Deshayaමචන්..දර්ශන තට්ටය ඔය channel එක විකුනලද?
owතට්ටය දැන් උගේම එකක් දාගෙන . SL Deshaya
විකුණන්න ඒක උගේ නෙමෙයි.මචන්..දර්ශන තට්ටය ඔය channel එක විකුනලද?
දන්නෙ නැහැ , ඌ එකේ කුලියට වැඩ කලේ.jvp ekeda?
නෑ. උඹල නම කිව්වට දන්නේ නැති ලොකු සල්ලිකාරයෙක්ගේ කියල විතරක් කියන්නං.jvp ekeda?
දර්ශන අයින් වෙලා අවුරුද්දකට වැඩී. ඌ වෙනම එකක් කරනවා. Slvlog එකේ patreons ලට mail එකකුත් ආවා අරූ වෙනම එකක් පටන් අරන් කියලා, ලින්ක් එකත් එක්කමදන්න විදියට ඒක දර්ශනගේ... මුලදී සල්ලි නැතුව වහන්නත් හැදුව.. දැන් පේට්රියොන් ල දාගෙන කරන්නේ... තව කොහෙන් කොහෙන් හරි සල්ලි හම්බෙනවත් ඇති දැන්..ඔව් JVP අදහස් තියෙන්නේ. හැබැයි.. වීඩියෝ එහම ගොඩක් JVP බර නෑ.. සෑහෙන්න දුරට සමබරයි
අයි උ අයින් උනේ. මොකක් හරි ලෙඩක් දා ගෙනද..දර්ශන අයින් වෙලා අවුරුද්දකට වැඩී. ඌ වෙනම එකක් කරනවා. Slvlog එකේ patreons ලට mail එකකුත් ආවා අරූ වෙනම එකක් පටන් අරන් කියලා, ලින්ක් එකත් එක්කම
ලොකු විස්තරයක් දන්නේ නෑ . උන් තරහ සීන් එකක් නම් නෑ .අයි උ අයින් උනේ. මොකක් හරි ලෙඩක් දා ගෙනද..
අලුත් channel එකත් නැගල යනවා මැන්ගේ හැබැයි.. JVP පැත්තට පොඩ්ඩක් බර පොරක් නේද..ලොකු විස්තරයක් දන්නේ නෑ . උන් තරහ සීන් එකක් නම් නෑ .