කවුද මේ අචාර්ය හරිනි?

topkollek

Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුද මේ අචාර්ය හරිනි? මොන වගේ විෂයන් ගැන ආචාර්ය කෙනෙක්ද? දේශපාලනයට කොහොමද සෙට් වුනේ?

    මේ වීඩියෝ එකේ අහන දේට ලිස්සල යන උත්තරයක් දෙන්නෙ

    LINK TO VIDEO
     
    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43
    කවුද මේ අචාර්ය හරිනි? මොන වගේ විෂයන් ගැන ආචාර්ය කෙනෙක්ද? දේශපාලනයට කොහොමද සෙට් වුනේ?

    මේ වීඩියෝ එකේ අහන දේට ලිස්සල යන උත්තරයක් දෙන්නෙ

    LINK TO VIDEO

    Ahapu deta uththarayak denawa neda? Lissala yanne ne neda?
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,059
    113
    සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, නීති විෂයන්, Gender equlity, Gender crimes මාර ඇනයක් වෙලා ලංකාවෙ. මුං ප්‍රශ්න හොයනවා මිසක් නිෂ්පාදන ආර්යතිකයක්, කළමණා කරණයක් ගැන දන්නෙ නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ පලයන් උලමෝ යන්න ..කෑලි ටිකක් අල්ලගෙන විකෘති කරලා කතාව.. ඇත්ත ඉන්ටවිව් පහතින්...👇👇👇

    ඔක්කොම බලන්න බෑ. ටයිම් එක හරියට දාපන්

    Ahapu deta uththarayak denawa neda? Lissala yanne ne neda?

    රට ඉඳල උපාධිය අරන් ආව කිව්වා. එඩින්බරෝ ගියා කිව්වා. කරේ මොනවද කියල කිව්වෙ නෑ

    සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, නීති විෂයන්, Gender equlity, Gender crimes මාර ඇනයක් වෙලා ලංකාවෙ. මුං ප්‍රශ්න හොයනවා මිසක් නිෂ්පාදන ආර්යතිකයක්, කළමණා කරණයක් ගැන දන්නෙ නෑ

    හෑ... මෙයා ඒවා කරපු කෙනෙක්ද?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    කවුද මේ අචාර්ය හරිනි? මොන වගේ විෂයන් ගැන ආචාර්ය කෙනෙක්ද? දේශපාලනයට කොහොමද සෙට් වුනේ?

    මේ වීඩියෝ එකේ අහන දේට ලිස්සල යන උත්තරයක් දෙන්නෙ

    LINK TO VIDEO

    මෙයා බොරු ආචාර්ය කෙනෙක්. කැම්පස් වල උගන්නපු කතා, පරීක්ෂණ කරපු කතා බොරු . හොර මිනිහා jvp එකේ ඉදපු නිසා දේශපාලනේට ආවේ. සතුටුද?
     
    • Like
    Reactions: Mr Bones

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    "මගේ ජීවිතේ මෙහෙම රේඛීය උත්තරයක් කවදාවත්ම දීලා නෑ" වගේ පක්ෂෙක කෙනෙක්ගෙන් ඔහොම උත්තරයක් ලැබුණ එකම ඇති. 🥴

    පුද්ගලිකව මම නම් ඔය වගේ නමට ගන්න උපාධි, ආචාර්ය පට්ටම් තිබුණා කියලා කෙනෙක් ගැන පැහැදෙන්නෙ නෑ, ගණන්ගන්නෙත් නෑ. ඊට වඩා ලංකාවට ඕනි ඕනි ආර්ථිකය, විද්‍යාව තාක්ෂණය පැත්තෙන් බුද්ධිමත් මිනිස්සු.
    හැබැයි ගැලරියට ආතල් දෙන හිරුණිකාලා, ඩයනලා වගේ අයට වඩා හරිනි පාර්ලිමේන්තුවට සුදුසුයි, ඒ හින්දා නිකන් විවේචනය කරන්න ඕනි නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තනියෙම හොයාගත්තම හරියන්නෙ නෑ. සමාජය දැනුවත් වෙන්න ඕන වෙන්ට අගමැති ගැන
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    PhD එක එඩ්න්බර්ග් විශ්වවිද්‍යාලයෙන් අරන් තියෙන්නේ. එඩ්න්බර්ග් විශ්වවිද්‍යාලයේම වෙබ්සයිට් එකේ හරිනි ගැන දාලා තියෙනවා.

    Dr Amarasuriya completed her PhD at the University of Edinburgh in 2010, and has been a regular collaborator with staff for more than a decade.

    https://www.iash.ed.ac.uk/profile/dr-harini-amarasuriya
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    PhD එක එඩ්න්බර්ග් විශ්වවිද්‍යාලයෙන් අරන් තියෙන්නේ. එඩ්න්බර්ග් විශ්වවිද්‍යාලයේම වෙබ්සයිට් එකේ හරිනි ගැන දාලා තියෙනවා.

    Dr Amarasuriya completed her PhD at the University of Edinburgh in 2010, and has been a regular collaborator with staff for more than a decade.

    https://www.iash.ed.ac.uk/profile/dr-harini-amarasuriya
    My research while at IASH will be focussing on the women’s movement and the influence of radical Christians on dissent in Sri Lanka. I am exploring ideas of intimacy and relationships, and its place in times of extraordinary violence and oppression.

    Ryan Reynolds Wtf GIF
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,825
    2,727
    113
    අපේ රාජපක්ෂ ආචාර්යවරුන් වන ආචාර්ය බැසිල් , ආචාර්ය නාමල්, ආචාර්ය මහින්ද , ආචාර්ය ගෝටාබය එක්ක හැරෙන්නවත් පුලුවන්ද මේ අයට. අපේ සර්ලා අපිට රට ගොඩදාලා දුන්නනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ රාජපක්ෂ ආචාර්යවරුන් වන ආචාර්ය බැසිල් , ආචාර්ය නාමල්, ආචාර්ය මහින්ද , ආචාර්ය ගෝටාබය එක්ක හැරෙන්නවත් පුලුවන්ද මේ අයට. අපේ සර්ලා අපිට රට ගොඩදාලා දුන්නනේ
    හොර උපාධි vs වැඩකට නැති උපාධි