කවුද මේ දීප්ති කුමාර ගුණරත්න?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    ඔය මනුස්සයා ඩඩ්ලි සිරිසේන අරලිය එක් දාපු හැටි පැහැදිලා එක තැනක විඩියෝ එකක..ඒක නන් හොදයි...එක ගැන ත්‍රෙඩෙ එකකුත් ගියා..
     
    • Like
    Reactions: D_Mad and Identity

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ඔය මනුස්සයා ඩඩ්ලි සිරිසේන අරලිය එක් දාපු හැටි පැහැදිලා එක තැනක විඩියෝ එකක..ඒක නන් හොදයි...එක ගැන ත්‍රෙඩෙ එකකුත් ගියා..
    Hoyala deepan thread eka
     
    • Like
    Reactions: D_Mad

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එකකට එකක් නොගැලපෙන මතවාද... කල්පිත.... සර්ව සාධාරණ සමාජ...
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    byyo dan miniha waarna karanna ganida danne 😂😂😂 moka unta kiyana ewa terumganna mole nati nisa....
     
    Last edited:
    • Like
    Reactions: Lankaputhra16

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    x කණ්ඩායමේ හිටියේ ...රටවල් ගොඩ ගන්න ideas වලට සුපිරි පොරවල් ...අට පාස් වේසික පුත්තුයි වඩේ කාරයොයි පික් පොකට් කාරයොයි සිල් ගත්ත එවුනුයි මොලේ පුකට බැහැපු වියත්තුයි ඔන්න ඔය වගේ උන් තමයි රට ගොඩ ගන්න ideas දෙන්නේ ... මේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්නේ නැහැ ...දැන් මෙයාල silence ...80' 90' වගේ මත මතක විදියට හොදටම active වෙලා හිටියේ ...පාරාදීසය කියල magazing එකක් ගැහුවා මෙයාල ...මම ගාව ඔක්කොම තියනව ...පිස්සු පීකුදු වෙනව