කවුද මේ බඩුව?

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
පසුගිය කාලය පුරාවට අපට අසන්නට ලැබුනේ පෙම්වතුන් අතින් රැවටීමට ලක්වුණු තරුණියන්ගේ නිරුවත් ජයාරූප සමාජ ජාල වෙබ් අඩවි වෙත එක්වීමේ පුවත්ය.

ඒ හේතුවෙන් කලකිරුණු ඇතැම් තරුණියන් සියදිවි හානිකරගත් අතර ඇතැම් තරුණියන් තවමත් මානසිකව පසුබෑමකට ලක්ව සිටිනවා.

නමුත් තිස්තුන්දාහේ අප අද ඔබවෙත ගෙන එන්නේ එයට හාත්පසින්ම වෙනස් කතාවකි. ඒ ලංකාවේ සිටින තරුණයන්ගේ අසහනය වෙනුවෙන් සටන් කරන බිරිඳක් පිලිබඳවය. ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යන ඇය තමාගේ සරාගී අඩනිරුවත් ජයාරූප එහි පළකරනුයේ සිය සැමියා ගේද සහයෝගය ඇතුවය.

ඇයගේ මෙම අසාමාන්‍යය ක්‍රියාපිළිවෙත පිලිබඳ තිස්තුන්දාහේ අප අයගෙන් විමසුවා.

ඇගේ නම අප මෙහි සඳහන් නොකරන්නේ ඇය විසින් සිදුකල ඉල්ලීමකට අනුවය. මේ ඇගේ කතාවයි.

තිස්තුන්දාහ :ඔබ ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද ?
ඇය :ඔව්

තිස්තුන්දාහ : ඇයි ඔබේ ෆේස්බුක් ඔස්සේ මෙවන් ක්‍රියාවක් සිදුකරන්නේ ?
ඇය : ලිංගික දේවල් සම්බන්ධව ලංකාවේ තහනම් පැනවිලා වැඩියි. සහ තවත් තහනම් පැනවෙමින් පවතිනවා. මෙය ලංකාවේ සිටින පිරිමින්ගේ අසහනය වැඩිකිරීමට හේතු වෙලාතියෙනවා.

තිස්තුන්දාහ :ඉතින් මොකද්ද ඔබගේ බලාපොරොත්තුව ? අසහනය නැතිකිරීමද?
ඇය :දේවල් සාමාන්‍යයකරණිය කිරීම

තිස්තුන්දාහ : ඔබ මේ කරන ක්‍රියාවන් අනුව පිරිමින්ගේ අසහනය වැඩිවෙනවා කියා යමෙක් කිව්වොත් ?
ඇය :නමුත් මාව දැන් බොහෝ ගැහැණු ළමුන් අනුකරණය කරනවා.

තිස්තුන්දාහ :අපට උදාහරණ කිහිපයක් දිය හැකිද ?
ඇය :මම දැක්ක ගොඩක් ජායරූප, මුහුණු නැතුව, නමුත් ලාංකික අනන්‍යතාවය ඇතුව.

තිස්තුන්දාහ : ඔබට "ප්‍රදර්ශනකාමීත්වය" නම් මානසික තත්වය ඇතැයි ඔබ විශ්වාස කරනවාද ?
ඇය :මම එහෙම හිතනවා. නමුත් ඒක ආබාධයක් කියල මම හිතන්නේ නැහැ.

තිස්තුන්දාහ :එහෙනම් මොකද්ද ?
ඇය :ඒක හීනයක් වගේ එකක්.

තිස්තුන්දාහ :ඔබ විවාහකද?
ඇය :ඔව්

තිස්තුන්දාහ :ඔබේ සැමියා දන්නවද මේ කරන දේවල් ගැන ?
ඇය :ඔව්

තිස්තුන්දාහ :ඔහු මොනවද මේ පිලිබඳ කියන්නේ? ඔහු මෙයට මුල පටන් එකඟ වුනාද ?
ඇය :ඔහු මෙයට සම්පුර්ණයෙන් එකඟයි. මගේ අඩනිරුවත පෙන්වනවාට ඔහු මුල සිට කැමති වුනා.

තිස්තුන්දාහ :මෙය ඔහුගේ අදහසක්ද ? ඔබගේ අදහසක්ද?
ඇය :දෙදෙනාගේම

තිස්තුන්දාහ :මිනිසුන් ඔබව ගණිකාවක් විදියට හැදින්විය හැකියි නේද?
ඇය :ඔව් . එත් මම එහෙම නෙවෙයි.

තිස්තුන්දාහ : ඔබ මෙයින් තෘප්තිමත් වන්නේ මොන ආකාරයෙන්ද ?
ඇය :මම කැමතියි මගේ රසිකයන්ගේ ප්‍රතිචාර වලට. විශේෂයෙන් නරක ඒවාට.

තිස්තුන්දාහ : ඉතින් එම ප්‍රතිචාර ඔබගේ සැමියාත් දකිනවනේ?
ඇය :ඔහුත් ඒවාට කැමතියි. මේ තුලින් මම බොහෝ අත්දැකීම් ගත්ත. විශේෂයෙන් පිරිමින්ගේ මානසිකත්වය ගැන. මාත් එක්ක චැට් කරන ගොඩක් අය විවාහක අය. නමුත් ඔවුන් තමාගේ ජීවිතය පිළිබඳව අසතුටින් ඉන්නේ. සහ ඔවුන් ගොඩක් හොයන්නේ ලිංගික සතුට.ගොඩක් බැඳපු අය ලිංගික නොගැලපීම් ගැන දැනගන්නේ විවාහ උනාට පස්සේ.

තිස්තුන්දාහ : එයට ඔබ යෝජනා කරන විසඳුම මොකද්ද?
ඇය :විවාහයට ප්‍රථම ලිංගික අත්දැකීම් ලබාගැනීම

තිස්තුන්දාහ : නමුත් එය ලංකාවේ සංස්කෘතික හා සමාජීය වටපිටාව අනුව එය ඔබින්නේ නැහැ නේද?
ඇය :නමුත් අපිට බටහිරකරණයට ලක්වීම වලක්වන්න බැහැ.

තිස්තුන්දාහ : නමුත් බටහිර රටවලත් දික්කසාද වීමේ ප්‍රතිශතය වැඩියි
ඇය :අපෙත් ළඟදීම මිට වැඩි වෙනවා. අපේ අනිත් හැමදේම බටහිරකරණය වෙලා, නමුත් ලිංගිකත්වය ඇර. අපේ පිරිමි දැන් ඉක්මනට බදින්නේ ඔවුන්ගේ ලිංගික ආශාවන් සපුරාගන්න. මනුස්සයන් කියන්නේ වසර අවරුදු 16 ඉදන් ලිංගික තෘප්තිය සොයන්න ඕන වෙන අය. නමුත් ලංකාවේ අය බඳින්නේ අවරුදු 28 - 30 දී. එතකොට ඔවුන්ගේ ලිංගික ආතතිය බොහෝ ඉහල නගිනවා.

තිස්තුන්දාහ : විවාහය සම්බන්ධව ඔබගේ අත්දැකීමමොකද්ද? ඔබ සිදුකලෙත් ඔබ යෝජනා කරන පරිදීමද?
ඇය :ඔව් එහෙම කියන්න පුළුවන්. අපි හැමදෙයක් ගැනම කතා කරනවා. අපි ෆොටෝ ගන්න දේවල් පිළිබඳව පවා. අපි එකට නිල් චිත්‍රපටත් බලල තියෙනවා.

තිස්තුන්දාහ : ඔබේ මෙලෙස ජයාරූප නිකුත් කරලා කිසියම් දවසක එපා වුවහොත් ?
ඇය :සමහරවිට. එහෙම උනොත් වෙන විනෝදාංශයක් හොයාගන්නවා.

තිස්තුන්දාහ : ඔබගේ සහ සැමියාගේ අධ්‍යාපන තත්වය සහ රැකියාව ?
ඇය :අපි දෙදෙනාම විද්‍යා අංශයෙන් උපාධිධාරීන්, ඔව් අප දෙදෙනාම රැකියාවක නිරතවෙනවා

තිස්තුන්දාහ : අවසාන වශයෙන් තිස්තුන්දාහේ පාඨකයන්ටදීමට ඇති පණිවුඩය ?
ඇය :ඔබේ සහකරුවාට/ සහකාරියට විවෘත වන්න. ඔවුන්ට ඇත්ත කියන්න.



උපුට ගත්තෙ 33000 න්

මෙයාගේ මූණු පොතේ විස්තර දන්න අපේ අයියලා ඉන්නවද?


prew-pic.jpg


preview-2-33000.jpg


preview-3.jpg
 

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ayyo dan meka hama ekatama magic wage post danawa

මැජික් නේනම් යකෝ. අම්මා මුත්තා කාළෙ වත් අහපුවාද?

මම අහන්නෙ මේ පොම්පෙ කවුද කියලා විතරයි බොල.
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මැජික් නේනම් යකෝ. අම්මා මුත්තා කාළෙ වත් අහපුවාද?

    මම අහන්නෙ මේ පොම්පෙ කවුද කියලා විතරයි බොල.

    අමායා කියල කෙල්ලෙක්ලු බං...
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කවුරු වුනත් කමක් නෑ උබලා පස්සෙන් ගිහින් ඒකිට කරදර කරන්න එපා. එතකොට ඒකි ඔය කරන එක නතර කරයි එතකොට උබලටම තමයි පාඩු.