කවුද මේ? මේක ඇත්තද?

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
කවුද මේ? මේක ඇත්තද?

මේක ඇත්තද?

sewvep.jpg


http://www.facebook.com/photo.php?f....108182246019592.15724.100004834510770&type=1
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ඇත්තද බොරුද කියලා හරියටම කියන්න බෑ.. සමහර විට ඔය කොල්ලට මඩ ගහන්න කරපු සක්කිලි වැඩක් වෙන්නත් පුලුවන්.. තමන්ගෙ ඇත්ත පිංතූර සයිබර් එකට දැම්මම කොහොමත් ඔය වගේ දේවල් වෙනවා.. ඒවට ඉතිං කරන්න දෙයක් නෑ.. තමන්ගෙ ඇත්ත පිංතූර දාලා ඉල්ලගෙන කන්නෙ නැතුව පාඩුවෙ හිටියා නම් හරි..
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඔච්චරම ශුවර් එකේ කියන්න පුලුවන්නම් ‍පොලිසිට කියලා නීතිමය පියවරක් ගන්න පුලුවන්නේ. මඩ ආතල් ඒකක් ‍වාගේ :dull: