කවුද මේ රොහාන් පල්ලෙවත්ත
කවුද මේ රොහාන් පල්ලෙවත්ත. ලක්දිව මීලග ජනාධිපතිලූ.
facebookඑකේ එයාගේ postවලට තියන cmmentsදැක්කම ගොඩක් මිනිස්සු එයාට ඡන්දේ දෙයි කියලා හිතෙනවා. ලංකාවේ මිනිස්සුන්ට මෛත්රී, රනිල්, අනුර, මහින්ද එපා වෙලා තියෙන්නෙ. මරුවෙන් මාරුවට දෙගොල්ලො රට පාලනය කරා. ඒත් කිසිම සෙතක් උනේ නෑ. ඊළග ජනාධිපතිවරනෙට මහින්ද රාජපක්ෂ ඡන්දේ ඉල්ලන්නෙනෑ. ඒ නිසා ගොඩක් මිනිස්සු වෙන විකල්පයකට යයි කියන එක අනුමාන කරන්න පුලුවන්.