කවුද මේ රොහාන් පල්ලෙවත්ත​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කවුද මේ රොහාන් පල්ලෙවත්ත​

    කවුද මේ රොහාන් පල්ලෙවත්ත​. ලක්දිව මීලග ජනාධිපතිලූ.:shocked::shocked: facebookඑකේ එයාගේ postවලට තියන cmmentsදැක්කම ගොඩක් මිනිස්සු එයාට ඡන්දේ දෙයි කියලා හිතෙනවා. ලංකාවේ මිනිස්සුන්ට මෛත්‍රී, රනිල්, අනුර​, මහින්ද එපා වෙලා තියෙන්නෙ. මරුවෙන් මාරුවට දෙගොල්ලො රට පාලනය කරා. ඒත් කිසිම සෙතක් උනේ නෑ. ඊළග ජනාධිපතිවරනෙට මහින්ද රාජපක්‍ෂ ඡන්දේ ඉල්ලන්නෙනෑ. ඒ නිසා ගොඩක් මිනිස්සු වෙන විකල්පයකට යයි කියන එක අනුමාන කරන්න පුලුවන්.

    32226761_447615352360687_150464296495611904_n.png

    31947932_446056765849879_7265736006446350336_n.png
    30742415_438218926633663_1454480538667581440_n.jpg
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔන්න මම අද කිව්වා මූයි, මුගේ වටේට එකතු වෙන *න්නයෝ ටිකයි ආයේ රට කන්නේ නැද්ද කියලා. ඡන්දෙන් පරදින ඔක්කොම එවුන් ටික මුගේ පිලට එකතු වෙනවා. ආයෙත් පුරුදු පරිදිම රට හූරන් කනවා අපි වලට යනවා.

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අනිවා .මම නම් චන්දේ දෙන්නේ රොහාන් පල්ලෙවත්තට

    මෙයා ගැන විස්තර ටිකක් කියන්න බලන්න​. මිනිස්සු මෙයාව හරියට අදුරන්නෙ නෑ.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Meya kiwwa mulu ratema loan eyage salli walin gewanawa president unoth kiyala . :D :D . gewala pennuwa nam kalinma minissu chande dewi
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූත් ඇවිත් සුපුරුදු පරිදි කට්ටිය අන්දලා යයි
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Meya kiwwa mulu ratema loan eyage salli walin gewanawa president unoth kiyala . :D :D . gewala pennuwa nam kalinma minissu chande dewi

    මූ presidentවෙලා අලුත්ම උන් ටිකක් එක්ක රට පාලනය කරනවා නම් කිසි අවුලක් නෑ. දැන් ඉන්න ඔක්කොම උන් ටික පන්නලා දාන්න ඕනි. එකෙක්වත් තියා ගන්න ඕනි නෑ
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මූත් ඇවිත් සුපුරුදු පරිදි කට්ටිය අන්දලා යයි

    යහපාලනයක් ඇවිත් රටම අවුල් කරානේ බන්. දැන් ඡන්දේ දීපු එකෙක් හොයා ගන්නවත් නෑ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මූ presidentවෙලා අලුත්ම උන් ටිකක් එක්ක රට පාලනය කරනවා නම් කිසි අවුලක් නෑ. දැන් ඉන්න ඔක්කොම උන් ටික පන්නලා දාන්න ඕනි. එකෙක්වත් තියා ගන්න ඕනි නෑ

    මෙව්වා කරන්න බෑ බං. එතකන් මොකා ප්‍රසිඩන්ට් උනත් එකම දේ වෙන්නේ. අර කතාවක් තියෙන්නේ කැලේ මාරු කලාට වැඩක් නෑ කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා. :no::dull:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මූ presidentවෙලා අලුත්ම උන් ටිකක් එක්ක රට පාලනය කරනවා නම් කිසි අවුලක් නෑ. දැන් ඉන්න ඔක්කොම උන් ටික පන්නලා දාන්න ඕනි. එකෙක්වත් තියා ගන්න ඕනි නෑ

    සිරා කතාව බන්.... වෙනව නම් වෙන්න ඕනේ එහෙම තමයි...... :yes::yes::yes:
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මූ presidentවෙලා අලුත්ම උන් ටිකක් එක්ක රට පාලනය කරනවා නම් කිසි අවුලක් නෑ. දැන් ඉන්න ඔක්කොම උන් ටික පන්නලා දාන්න ඕනි. එකෙක්වත් තියා ගන්න ඕනි නෑ
    අලුත් උගත් බුද්ධිමත් අයට ආරාධනා කරනවලු. ඉන්න එවුන් එකෙක් වත් ගන්නෙ නෑ කියලා කියන්නෙ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,550
    8,780
    113
    ඔන්න මම අද කිව්වා මූයි, මුගේ වටේට එකතු වෙන *න්නයෝ ටිකයි ආයේ රට කන්නේ නැද්ද කියලා. ඡන්දෙන් පරදින ඔක්කොම එවුන් ටික මුගේ පිලට එකතු වෙනවා. ආයෙත් පුරුදු පරිදිම රට හූරන් කනවා අපි වලට යනවා.

    :yes::yes::yes::yes: