කවුද මේ ලන්කාවේ එකා ???????

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කවුද මේ ලන්කාවේ එකා ???????

GuSDXr.jpg

Let’s review another trading week’s stats and figure out what went well and what didn’t as an important task of trading discipline.
The best trading performance was delivered by a Brazilian trader who managed to grow his investments to a mind-blowing amount of $108,387 after executing 323 trades within the past five days.
Last week’s trading was a painful process for the other Sri Lankan trader, who lost $64,336.58 in 597 trades, probably because of his lack of financial aptitude and investment strategies.
Bitcoin Cash ends this week as the best performing cryptocurrency rising to a nearly two-month high today, extending recent gains.
Register on IQ Option here: https://goo.gl/y7zV3d

මේ යකා ලොස්ට් වෙලානේ ගිය සතියට කොටි ගානක්.. :angry::angry::angry:

US$ 64,336.58 * 154 = LKR 9907833.32
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Ekane...
Api awurudu 10k work karala hoyana gana...:dull:
මෙ හුට්ටා බලපන්. 68K වලින් 300K හොයලා දවස් දෙකෙන්.. මොඩ පකාට පෙරේතකම වැඩි නිසා කෙලොගෙන අන්තිමට 4.5K වෙනකන්. පිස්සු වගේ ඇති ඌට.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙ හුට්ටා බලපන්. 68K වලින් 300K හොයලා දවස් දෙකෙන්.. මොඩ පකාට පෙරේතකම වැඩි නිසා කෙලොගෙන අන්තිමට 4.5K වෙනකන්. පිස්සු වගේ ඇති ඌට.

    300k yako...!!
    Mu ithanna athi digatama udata yai kiyala...
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මෙ හුට්ටා බලපන්. 68K වලින් 300K හොයලා දවස් දෙකෙන්.. මොඩ පකාට පෙරේතකම වැඩි නිසා කෙලොගෙන අන්තිමට 4.5K වෙනකන්. පිස්සු වගේ ඇති ඌට.

    iq strategy වැඩියෙන්ම හොඳ මොකක්ද?
    මේක නෝමල් slt connection use කරලා කරන්න පුලුවනිද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් ඔහොම එකෙක් හිටියම ඇතිනේ මුළු ලංකාවේම උන් හොයන ඩොලර් ටිකට කෙළවෙන්න :baffled:

    Uba lankawe arthiketa effect wena widiyamai hithanne ne...
    Desha hitaishi katussa...:baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    300k yako...!!
    Mu ithanna athi digatama udata yai kiyala...
    පිස්සු වගේ ඇති බන් ඌට නම්.. අතට ආපු එක කටට දාගන්න වාසනාව නැනේ. අන්තිමට අතේ තිබ්බ ගානත් නැ. :P

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් ඔහොම එකෙක් හිටියම ඇතිනේ මුළු ලංකාවේම උන් හොයන ඩොලර් ටිකට කෙළවෙන්න :baffled:
    මේ යකා පොඩි ගානකින් පටන් ගන්න ඇත්තේ.