කවුද මේ ලන්කාවේ එකා ???????

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Mu karala tiyenne forex da danne naa. IQ eke forex karannath puluwan neh. Mechchara salli karayek binary karai kiyala hithanna amarui:baffled:
එහෙම කලත් මෙහෙම ලොස්ට් වෙනවද බන්. ස්ටොප් ලොස් තියන්නේ නැතුව ඔක්කොම ලොස්ට් උනත් ඔය වගේ 300K වලින් 4.5K එනකන් පලපුරුදු එකෙක් ඉන්නව කියලා හිතන්න අමාරුයි. මේ බයිනරි වගේ මචන්.. මෙහෙම මනි මැනේජ් නොකර ෆොරෙක්ස් කරන උන් අඩුයි. මුගේ ටොටල් ලොස්ට් එක 300-4.5 යි නේ බන්. ඉතින් බලහන් 295K ලොස්ට් වෙනවද බන් මිනිහෙක් දවස් දෙකෙන් ෆොරෙක්ස් කරලා.
 
justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    එහෙම කලත් මෙහෙම ලොස්ට් වෙනවද බන්. ස්ටොප් ලොස් තියන්නේ නැතුව ඔක්කොම ලොස්ට් උනත් ඔය වගේ 300K වලින් 4.5K එනකන් පලපුරුදු එකෙක් ඉන්නව කියලා හිතන්න අමාරුයි. මේ බයිනරි වගේ මචන්.. මෙහෙම මනි මැනේජ් නොකර ෆොරෙක්ස් කරන උන් අඩුයි. මුගේ ටොටල් ලොස්ට් එක 300-4.5 යි නේ බන්. ඉතින් බලහන් 295K ලොස්ට් වෙනවද බන් මිනිහෙක් දවස් දෙකෙන් ෆොරෙක්ස් කරලා.

    Mu sure ekata gedara salli wadi wechcha moda pahe hukannek :rofl: Experience tiyena serious investor kenek oyatharam loku ganan binary wala danneth naa ohoma eka digata trade karanneth naa
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Mu sure ekata gedara salli wadi wechcha moda pahe hukannek :rofl: Experience tiyena serious investor kenek oyatharam loku ganan binary wala danneth naa ohoma eka digata trade karanneth naa
    මූට බලපන් දවස් දෙකෙන් ගෙයක් හදලා කාර් එකක් අරගෙන ඉන්න තිබ්බ සල්ලි. 64න් 300ක් කියන්නේ ජිවිත කාලෙටම ඇති. මට නම් ඔහොම අවනම් ආයේ මොන බයිනරිද? කඩ කැල්ලක් දාගන්නවා
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කොච්චර ආවත් ඔක ඇඩික්ට් උන එකා දිගටම ගහනවා බන්. මමත් දවස් දෙකෙන් නැවැත්තුවේ ඒකයි. මටත් තෙරුනා රස්සවට නොයා ඔක කරන්න තරම් හිතට ආවා. බැන්ක් එකේ ඩිපොසිට් දාලා තිබ්බ සල්ලිත් ඔක්කොම දාලා කරන්න හිතුනා. ඒ අයිඩියා ඔලුවට එනකොට මට තෙරුනා මම යන්නේ ඇඩික්ට් සීන් එකකට කියලා. ඔක සූදුවක් නෙමෙයි. හැබැයි සූදුවක් වෙනව මනි මැනේජ් නොකලොත්.

    අපේ එකෙක් මොරටුවේ ඉන්ගිනියරින් ඩිග්‍රිය ඇත ඇරලා ෆුල් ටයිම් ෆොරෙක්ස් වලට බැස්සා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දන්න එකෙක් මේක මොකක්ද කියල පැහැදිලි කරල දීපන්කෝ....
    මූ කොටි ගානක් හොයලා දවස් දෙකෙන්. ඒ කොටි ගාන වැඩි තන්නාවට ගිහින් දවස් දෙකෙන් නැති කරගෙන.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කවුරුහරි මට කියපන් මූට තව දවස් ටිකක් මේක ඇදල අඩු ගානේ 50 උනාමවත් ගන්න බැරුද? එතකොට ලොස් එක අඩුයි නේ.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ALEXSANDAR

    Leader bord eke dakala nadda meyawa .., meya tamai win karala lost une.. last week meya best trader una..:yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කවුරුහරි මට කියපන් මූට තව දවස් ටිකක් මේක ඇදල අඩු ගානේ 50 උනාමවත් ගන්න බැරුද? එතකොට ලොස් එක අඩුයි නේ.
    ඔය සින්ගල් ට්‍රේඩ් එකක චාට් එක නෙමෙයි මචන්. උගේ සතියක පොට්ෆොලියො එක.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මූ කොටි ගානක් හොයලා දවස් දෙකෙන්. ඒ කොටි ගාන වැඩි තන්නාවට ගිහින් දවස් දෙකෙන් නැති කරගෙන.

    උට ගාණක්වත් නැතිව අැති සමහර විට

    සල්ලිකාරයෙක් වෙන්න අැති