Mu karala tiyenne forex da danne naa. IQ eke forex karannath puluwan neh. Mechchara salli karayek binary karai kiyala hithanna amarui![]()
තේරැනේ නෑ බන්

Mu karala tiyenne forex da danne naa. IQ eke forex karannath puluwan neh. Mechchara salli karayek binary karai kiyala hithanna amarui![]()

එහෙම කලත් මෙහෙම ලොස්ට් වෙනවද බන්. ස්ටොප් ලොස් තියන්නේ නැතුව ඔක්කොම ලොස්ට් උනත් ඔය වගේ 300K වලින් 4.5K එනකන් පලපුරුදු එකෙක් ඉන්නව කියලා හිතන්න අමාරුයි. මේ බයිනරි වගේ මචන්.. මෙහෙම මනි මැනේජ් නොකර ෆොරෙක්ස් කරන උන් අඩුයි. මුගේ ටොටල් ලොස්ට් එක 300-4.5 යි නේ බන්. ඉතින් බලහන් 295K ලොස්ට් වෙනවද බන් මිනිහෙක් දවස් දෙකෙන් ෆොරෙක්ස් කරලා.Mu karala tiyenne forex da danne naa. IQ eke forex karannath puluwan neh. Mechchara salli karayek binary karai kiyala hithanna amarui![]()
තේරැනේ නෑ බන්![]()
එහෙම කලත් මෙහෙම ලොස්ට් වෙනවද බන්. ස්ටොප් ලොස් තියන්නේ නැතුව ඔක්කොම ලොස්ට් උනත් ඔය වගේ 300K වලින් 4.5K එනකන් පලපුරුදු එකෙක් ඉන්නව කියලා හිතන්න අමාරුයි. මේ බයිනරි වගේ මචන්.. මෙහෙම මනි මැනේජ් නොකර ෆොරෙක්ස් කරන උන් අඩුයි. මුගේ ටොටල් ලොස්ට් එක 300-4.5 යි නේ බන්. ඉතින් බලහන් 295K ලොස්ට් වෙනවද බන් මිනිහෙක් දවස් දෙකෙන් ෆොරෙක්ස් කරලා.
Experience tiyena serious investor kenek oyatharam loku ganan binary wala danneth naa ohoma eka digata trade karanneth naaමූට බලපන් දවස් දෙකෙන් ගෙයක් හදලා කාර් එකක් අරගෙන ඉන්න තිබ්බ සල්ලි. 64න් 300ක් කියන්නේ ජිවිත කාලෙටම ඇති. මට නම් ඔහොම අවනම් ආයේ මොන බයිනරිද? කඩ කැල්ලක් දාගන්නවාMu sure ekata gedara salli wadi wechcha moda pahe hukannekExperience tiyena serious investor kenek oyatharam loku ganan binary wala danneth naa ohoma eka digata trade karanneth naa
IQ එකේ කොපි ට්රේඩ් පුලුවන්ද?trading bot kenek use karala loss wela wage
කොච්චර ආවත් ඔක ඇඩික්ට් උන එකා දිගටම ගහනවා බන්. මමත් දවස් දෙකෙන් නැවැත්තුවේ ඒකයි. මටත් තෙරුනා රස්සවට නොයා ඔක කරන්න තරම් හිතට ආවා. බැන්ක් එකේ ඩිපොසිට් දාලා තිබ්බ සල්ලිත් ඔක්කොම දාලා කරන්න හිතුනා. ඒ අයිඩියා ඔලුවට එනකොට මට තෙරුනා මම යන්නේ ඇඩික්ට් සීන් එකකට කියලා. ඔක සූදුවක් නෙමෙයි. හැබැයි සූදුවක් වෙනව මනි මැනේජ් නොකලොත්.
අපේ එකෙක් මොරටුවේ ඉන්ගිනියරින් ඩිග්රිය ඇත ඇරලා ෆුල් ටයිම් ෆොරෙක්ස් වලට බැස්සා
මූ කොටි ගානක් හොයලා දවස් දෙකෙන්. ඒ කොටි ගාන වැඩි තන්නාවට ගිහින් දවස් දෙකෙන් නැති කරගෙන.දන්න එකෙක් මේක මොකක්ද කියල පැහැදිලි කරල දීපන්කෝ....
අපේ එකෙක් මොරටුවේ ඉන්ගිනියරින් ඩිග්රිය ඇත ඇරලා ෆුල් ටයිම් ෆොරෙක්ස් වලට බැස්සා


ඔය සින්ගල් ට්රේඩ් එකක චාට් එක නෙමෙයි මචන්. උගේ සතියක පොට්ෆොලියො එක.කවුරුහරි මට කියපන් මූට තව දවස් ටිකක් මේක ඇදල අඩු ගානේ 50 උනාමවත් ගන්න බැරුද? එතකොට ලොස් එක අඩුයි නේ.
ලීඩර්බොඩ් එකේ ෆස්ට් ඉන්න බුවාද?ALEXSANDAR
Leader bord eke dakala nadda meyawa .., meya tamai win karala lost une.. last week meya best trader una..![]()
මූ කොටි ගානක් හොයලා දවස් දෙකෙන්. ඒ කොටි ගාන වැඩි තන්නාවට ගිහින් දවස් දෙකෙන් නැති කරගෙන.
ලීඩර්බොඩ් එකේ ෆස්ට් ඉන්න බුවාද?
