කවුද මේ වෑඩේ කලේ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මටත් එකපාරටම කල්පනා උනේ බුවා තමයි. පට්ට හොරෙක් වෙන්න ඇති ෂුවර් එකටම. හොරු හොරු තමයි එකට සෙට් වෙන්නෙත්.
    හොර වෙද්දු සෙට් වෙන්නෙ හොරුන්ට තමා ඒක නං ඇත්ත :P