කවුද යකෝ බලෙන් ආචාර්ය උපාධි දීපු එකා🤣

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැබැයි මුං චන්ද ගන්නකොට මාකට් කරේ උන්ගේ ඩිග්‍රියයි බුද්දිමත්කමයි නේ. බුද්දිමත්කම හින්දා රටකරන්න දන්නවා. ඩිග්‍රි හින්දා හොරු නෙවේ කියන එකයි.

    හරි නම් කියපු බොරු වලට සමාව ගන්න ඔන මින්ස්සුන්ගෙන්. මුන් හොරු හොරු කියපු උන්ගෙයි මුන්ගෙයි වෙනසක් නෑ නේ නැත්නම්.

    තාම පාස්කු ප්‍රහරය ගැන කිසි එකක් නැ. වාර්තාව එලියට දානව කිව්වා එක නෑ.
    විදායක ජනාධිපතිකම අහොසි කරේ නෑ.
    පාර්ලිමේන්තුවේ කැන්ටිම වැහුවේ නෑ.
    මන්ත්‍රීවරප්‍රසාද කැපුවේ නැ.

    බිත්තර ගෙඩිය 5කින් අඩු කර එක විතරයි කරේ.
     
    • Like
    Reactions: xVOLDYx

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Parliament with largest number of Fake Phd Holders? another feather in the cap of NPP govt who got 2/3 through deception and lies to 6.9 million gullible but over 90 % literate population in Sri Lanka. Highest in South Asian countries.
    In democracy You Get the Govt You Deserve. This is what happened in last 76 years too. So why blame present govt, instead 'educated' voters who appointed 'educated' representatives to Govt(Remember Viyathmaga and rest is history).
     
    • Like
    Reactions: CohenLenstra

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    කයිතන් කැබිනට් එකට ඌට ගැලපෙන කට ඇරියොත් පච කෙලින සෙට් එකක් තෝරගෙන