කවුද යකෝ බලෙන් ආචාර්ය උපාධි දීපු එකා🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඇමති හර්ෂණගේ ආචාර්ය පට්ටමත් ගලවයි..

    1212-7.webp

    පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන්ද ආචාර්ය උපාධියක් සඳහන්ව තිබී ඉවත් කරනු ලැබ ඇත.

    සභානායක කාර්යාලය ඒවා තිබූ ලිපියක තොරතුරු අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ එලෙස ආචාර්ය උපාධිය සඳහන් කර තිබිණැයි කියති.

    කෙසේ වෙතත් හර්ෂන නානායක්කාර මහතා පෞද්ගලිකව ආචාර උපාධියක් ගැන සඳහන් කර ලිපියක් භාරදී නොතිබූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ විස්තර නිවැරදිව සටහන්ව තිබේදැයි පූර්ණ සොයාබැලීමක් කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එම වෙබ් අඩවිය බාර නිලධාරීන්ට දැනුම් දී ඇත.

    මේ අනුව වෙබ් අඩවියේ වැරදි ලෙස සටහන්ව තිබූ තොරතුරු කිහිපයක් සංශෝධනය කර ඇතැයි දැනගන්නට ඇත.

    – Lankadeepa
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    කෙසේ වෙතත් හර්ෂන නානායක්කාර මහතා පෞද්ගලිකව ආචාර උපාධියක් ගැන සඳහන් කර ලිපියක් භාරදී නොතිබූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    thread closed
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    දැන් ලංකාවේ ඉන්න degree කාරයො ටිකයි, ගන්න ඉන්න උන් ටිකයි මුන්ටිකට මල් තියලා වැද පල්ලා. මුන් නිසා දැන් උපාධි කතාව ඉවරයි. එහෙම උනේ නැත්තම් ඉස්සරහට උපාධියක් තියන එකෙක්ට ජොබ් එකක් වත් දෙන්නේ නැති වෙන්න තිබ්බ ගොතයෝ ටික හාන්න ගත්තාම. :lol: :lol:

    අනිවා ඔය company වල ඉන්න උන් පටන් ගනී, ආ තොපි ඉගානගත්ත උන් නේද​

    • Haha
    Reactions: sandaru1rox

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කෙසේ වෙතත් හර්ෂන නානායක්කාර මහතා පෞද්ගලිකව ආචාර උපාධියක් ගැන සඳහන් කර ලිපියක් භාරදී නොතිබූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    thread closed
    පාර්ලිමේන්තුවේ එවුන් බලෙන් ආචාර්ය උපාධි දාලා ලු බං🤣🤣🤣🤣🤣
    ජෙප්පන්ට මාර වැඩ වෙන්නේ SLPP එකේ ට වත් ඔහොම ආචාර්ය උපාධි වැටුණේ නැහැ නේ🤣
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මාලිමා පල්හොරුන්ගේ වැඩ නිසා ආපහු උගත් බුද්ධිමත් කියන එක මාකට් කරන්න වෙන්නේ නැහැ කවදාවත් :ROFLMAO:
    කලින් ඉදපු උන් හොරු නෙමෙයි බබ්බු ද පොංස්?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කලින් ඉදපු උන් හොරු නෙමෙයි බබ්බු ද පොංස්?
    ඔන්න තවත් වහල් මාලිමා ගවයෙක් ඇවිල්ලා මෝඩ තර්ක දාල හෝදන්න හදනවා.

    පොන්ස්, කලින් හිටපු එවුන් හොරකම් කළා කියලා මාලිමා කාරයෝ හොරකම් කලාම හරියනවද ? නියම නිදහසට කාරනාව ඒක. :ROFLMAO:
    මාලිමාවට මිනිස්සු චන්දෙ දුන්නේ කලින් හිටපු උන්ගේ හොරකම වංචාව නවත්තනවා කියල ස්ටේජ් උඩ බෙරිහන් දීපු නිසානේ. දැන් උන් ඇවිල්ලත් හොරකම බොරුව කලාම හරියනවද ?

    අනිත් මිනිස්සු උබල වගේ ගොන්නු නෙවෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඌ ට ටින්ටින් බයයි වගේ.... නාකියාට පිම්පි වැඩේ වත් කරනවා ද දන්නේ නෑ
    දැන් NPP එකට වෙලා තියෙන්නේ කළු ගලේ කක්කා කරපු පුසට වෙච්ච දෙය බං
    ගූ වහන්න ගිහින් දැන් ඇග හැමතැනම තැවරිලා 🤣😛😛
     
    • Haha
    Reactions: sakuntha1996

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113

    දැන් ලංකාවේ ඉන්න degree කාරයො ටිකයි, ගන්න ඉන්න උන් ටිකයි මුන්ටිකට මල් තියලා වැද පල්ලා. මුන් නිසා දැන් උපාධි කතාව ඉවරයි. එහෙම උනේ නැත්තම් ඉස්සරහට උපාධියක් තියන එකෙක්ට ජොබ් එකක් වත් දෙන්නේ නැති වෙන්න තිබ්බ ගොතයෝ ටික හාන්න ගත්තාම. :lol: :lol:

    අනිවා ඔය company වල ඉන්න උන් පටන් ගනී, ආ තොපි ඉගානගත්ත උන් නේද​

    Adoo sira kathawa. 😂
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    පාර්ලිමේන්තුවේ එවුන් බලෙන් ආචාර්ය උපාධි දාලා ලු බං🤣🤣🤣🤣🤣
    ජෙප්පන්ට මාර වැඩ වෙන්නේ SLPP එකේ ට වත් ඔහොම ආචාර්ය උපාධි වැටුණේ නැහැ නේ🤣
    eke okkoma hitiye experts and PHD gahaptu aya. habai horakan kerane :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    poth pawa liwwa
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    එක එකාගේ පෝලිමට පට්ටං ගැලවෙන්නෙ මෙයාලා උගත්තු නෙමේද

    Ga-Qnw4-ZXk-AAXk-Fv.jpg

    මේ පොරනම් ආචාර්ය කෑල්ලක් දාගෙන ඉඳලා නෑ, අනිත් එක රන්වල පොම්සියාගේ ඇරුනම තව කාගෙද උපාධි නෑ කියලා හෙළි උනේ 🤔 159 දෙනෙක් ඉන්න නිසා තව කවුද බොරු දාලා තියෙන්නේ කියලා අපිත් බලන්න කැමතියි 🤷🏽‍♂️

    eke okkoma hitiye experts and PHD gahaptu aya. habai horakan kerane :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    poth pawa liwwa
    ගිය ආණ්ඩුවේ PhD තිබුණේ පිරිමි මිසි සමන් රත්නප්‍රියලා /රෝසි සේනානායක වගේ අයටනේ. ඒකටනේ එයාලා සියාගේ උපදේශකයෝ වෙලා හිටියේ 🤣
    ------ Post added on Dec 13, 2024 at 8:15 AM
     
    • Like
    Reactions: dilan_randika