කවුද යන්නේ මේ කෝස් එක කරන්න...
Elakiri එකේ කවුද මේකට යන්න හිතාගෙන ඉන්නේ.....මම නම් පොඩ්ඩක් ගිහින් බලන්න ඉන්නේ...පළවෙනි දවස Free .... Registration අනම් මනං මුකුත් නැහැ....
...............................................................................................................
එන්න අපි Computer Graphic Design හරියට ඉගෙන ගමු..
තමන්ටම කියලා තාම Job එකක් නැද්ද? Photoshop, CorelDraw, lightroom, Illustrator, Printing මුල ඉදලා සරලව Advanced දක්වා ඉගෙන ගන්න ආසද? Graphic Design Class වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට Artwork එකක් හදා ගන්න බැරිද? රට වටේ තියෙන Graphic Design Class වලට ගිහින් අතරමං වෙලාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද? Theory විතරයි Practical බැරිද? YouTube එක පුරා දවස තිස්සේ Video Tutorial බල බලා තාමත් Photos Edit කරනවද? නැතනම් Graphic Design ගැන කිසි දෙයක් දන්නෙ ම නැද්ද.?
මේ හැම දේටම විසදුම අපෙන්.....
එසේ නම් එන්න... සම්ප්‍රධායෙන් ඔබ්බට ගිය නූතන නිර්මාණරණය සමග අත් වැල් බැද ගෙන මුල සිට සරලව හරියට 100% ක් ප්‍රායෝගිකව Computer Graphic Design පුරා මාස 6 ක කාළයක් ඉගෙන ගමු..
නව පාඨමාලාව 2018 අගෝස්තු මස 04 වන සෙනසුරාදා දින ආරම්භ වේ
ඔබත් දැන්ම අයදුම් කරන්න...
පාඨමාලාව සදහා ලියාපදිංචියට කිසිදු මුලදක් අය නොකෙරේ.
වැඩි විස්තර 075-2774250 අමතා ලබා ගන්න.
Corel Draw X7
Adobe Illustrator CC 2015
Adobe Photoshop CC 2015
Adobe Ligthroom CC 2015
Adobe In Design CC 2015
Creative Artwork
Printing Methods
Saturday 8.30 A.M. - 4.30 P.M.
Duration 6 Months
Course Fee - Rs. 15000
පාඨමාලා ගාස්තුව වාරික 2 කින් මාස 3ක් ඇතුලත ගෙවා නිම කළ හැකිය.
Instructor - Buddika Pathirana
075-2774250
011-2572966
ජාතික තරුණ සේවා සභාව,
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,
පිරිවෙන පාර - කොලොන්නාව
P01/0620 අංකය යටතේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) හි ලියාපදිංචි ආයතනයකි.
පාඨමාලාව සාර්ථකව අවසන් කරනු ලබන සියලු දෙනාට රජයේ හෝ පුද්ගලික අංශයේ පුහුණු අවස්ථා හිමි වේ...
පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ....
සැ.යු.
මට කිසිම ආකාරයකින් මේ පිළිබද සබදතාවයක් නැත...පෝස්ට් එක දැම්මා විතරයි
මෙන්න FB Page ලින්ක් එක
https://web.facebook.com/Graphic-Design-Class-1244230175592501/

Last edited: