



http://imgur.com/fJpM6gr http://imgur.com/fJpM6gr
.
.
.
.
අපේ ගම ....., living in ...........හා හා උබලගෙ ගම ගෑනත් දාපිය.
කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..
තව උබලගෙ town එකෙ ස්පේශල් ප්ලේස් .., ඔය කේල්ලත් එක්ක , බාබාලත් එක්ක family පිටින් යන්න පුලුවන් තෑන් ගෑන්ත් දාපන්.
ඔන්න මම පටන් ගත්තා.....
අපේ ගම කඩවත,
![]()
![]()
[/IMG]![]()
[/IMG]![]()
living in kiribathgoda.
![]()
![]()
![]()
කඩවත- kandy textile / ජපන් පන්සල කිරිලවල / ගල් පලිය කිරිමටියාගාරය/ කඩවත highway hub එක නම් තාම හෑදෙනවා./
කඩවත ෆිල්ම් හෝල් ගෑනන්ම් කියලා වෑඩක් නෑහෑ ,.
kiribathgoda- tilakawardana textile/හොස්පිටල් එක/ තව එක්ස්යිස් කරන්න තියෙන lane එක/සෑන් ෆ්න්සිස් පල්ලිය/ ෆිල්ම් හෝල් ගෑනන්ම් කියලා වෑඩක් නෑහෑ gu.
මම කෙලත් එක්ක නිතර යන තෑන් ඉතින් ice cream ,snack කන්න kfc තව කවඩත surasa එකට, rice ගන්න මන්කඩ පාරේ වෙලට කලින් තියෙන chaf aiiyage shop එක/රන් රස එකෙ fruit ජුස් බොන්න.![]()

balan yanakota api center wela watema innawane hena set ekak. jaela, ekala, kadawatha gampaha ape dana adurana mal babath inne ragamane...
mama Genemulle... visheshama dewal nam kiyanna ne... namuth ape pradeshayeth perani viharasthana nam tiyenawa keepayakma.. visheshaya thamai pradana dumriya margaya, Negombo Rd ekatai Kandy road ekatai less than 10 km. airport ekata 20km vitara. gampahata 6km. lagadi ape gewal laginma kandy highway eka yanawa (entrance ne)
owa thamai...
උබ ගනේමුල්ලේ ටවුන් එකෙමද ?



පස්සෙ දානවා වෙනම thread එකක
)

gampa koheda mchn? mage yaluwo wagayak innawa yakkala
අපි මාතලේ...
සිගිරිය
අළු විහාරය
දඹුල්ල විහාරය
කණ්ඩලම Hotel
Golden Temple
Riverston
සෙම්බුවත්ත
නාලන්දා ගෙඩිගේ
බ්රැන්ඩි ගල (බතලේගල වගේ එකක්.. නගින්න පුළුවන්..)
මුතුමාරි අම්මාන් කෝවිල
තව ඉතින් විවිධ තැන් තියනවා... ආ කියන්න අමතක වුනා.. හම්බානට මුස්ලිම් පල්ලිත් තියනවා!

sanara eka hodai bn mangala ekata gihin nadda![]()
)
ඇයි සහෝ කවටයමුන පන්සලේ අපාය...![]()



එහෙමද හිතන්නෙවැඩත් ඇහැකි
ගමත් ගාල්ලේ
කිට්ටුවෙන්ම ඉන්නේ Prageeth සොන්නයා. ඌ ඉන්නේ එහා පැත්තේ පාරේ. ඌ තාම දන්නේ නෑ හැබැයි.![]()
උබ ප්රගීත් කියලා සිංහලෙන් කොටන්න දන්නෙ නැ නෙ

අමතක වුනා කියහන්කෝ ඒක!
උඹට කොහොමද මතක් වුනේ?
වහාම update කරමි!![]()
