කවුද වැඩියෙන් බොන්නේ?
මේ තියෙන්නේ මම ආසම වාහනයක් 
මෙයා තෙල් බොනවා. Primera P12 
මේ තියෙන්නේ මම ආසා තවත් වාහනයක්. Cefiro A33. මෙයත් තෙල් බොනවා
මට තියෙන ප්‍රශ්නේ මුන් දෙන්නගෙන් වැඩියෙන් තෙල් බොන්නේ මොකාද කියල? එළකිරි වාහන experts ලාගෙන් උපදෙස් අවශ්‍යයි
අනික තව මේ වගේ තෙල් බොන, ඒක හින්දම මාර්කට් අඩු (ලක්ෂ 25ට අඩු) සැප වාහන තියෙනවනම් කොටාගෙන යන්න

)