කවුද වැඩියෙන් බොන්නේ?

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කවුද වැඩියෙන් බොන්නේ?

    මේ තියෙන්නේ මම ආසම වාහනයක් :love::love: මෙයා තෙල් බොනවා. Primera P12 :love:

    Nissan-Primera-2005-1024-01.jpg




    මේ තියෙන්නේ මම ආසා තවත් වාහනයක්. Cefiro A33. මෙයත් තෙල් බොනවා :nerd:

    attachment.php


    මට තියෙන ප්‍රශ්නේ මුන් දෙන්නගෙන් වැඩියෙන් තෙල් බොන්නේ මොකාද කියල? එළකිරි වාහන experts ලාගෙන් උපදෙස් අවශ්‍යයි :)

    අනික තව මේ වගේ තෙල් බොන, ඒක හින්දම මාර්කට් අඩු (ලක්ෂ 25ට අඩු) සැප වාහන තියෙනවනම් කොටාගෙන යන්න :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Cefiro eka wediyen thel bonna oni V6 nisa :)
    eka ekaa kiyana ewa ahanne natiwa thaman kamati wahanayak tiyanawanam eka kohoma hari ganin (RX8 wage ewa natiwa :lol:)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    uba oka dilada Lancer EX eka gatte?
    aththa kiyapan Galant eka tharam Lancer EX eka wedak nane :rofl:

    Mama drive karala thiyenawa galant ekai EX ekai dekama :yes: nope mage neme oya vid eka FB eken gaththe :yes:

    Galant eka comparatively comfortable - wena nam lokuuu wenasak na.