කවුද වැරදි?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,892
    40,003
    113
    Homagama

    කෙල්ලයි අර ගැනිටයි තමයි වරද වැටෙන්නේ. ඔය වගේ අහු මුල්ලකින් එකපාරට පනිද්දි, ත්‍රිවිල් නෙවෙයි අපි ඇවිදන් ගියත් ඇගේ වදිනවා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,428
    19,612
    113
    Colombo
    වැඩි වැරැද්ද ලමයගෙ තමයි
    ත්‍රීවිල් එකෙත් වැරැද්දක් නැහැයි කියන්න බැහැ නේද, පාරෙ හැටියට ස්පීඩ් එක තියාගන්න ඕන. ඔතන වාහනයක් නතර කරලා තියනවා රෙසිඩන්ස් ඒරියා එකක් ඒව හිතලා එපැයි ත්‍රීවීල් එක එන්න.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,426
    2,468
    113
    ප්‍රධාන වැරදී කාරය ඒ ළමයා. ඊළඟ ත්‍රීරෝද රත රියදුරු . ළමයගෙ අම්මත් වැරදී ඉක්මනට යවන්න හදිස්සියෙ. වට පිටබලන්නෙ නෑ
     
    • Like
    Reactions: Any.key and Ryan08

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    School bus එකක් නවත්තලා තියෙනවනම් අනික් සේරම traffic එක නවත්තන්න ඕන, ඒ ඇමරිකාවෙ. මෙහෙ ඒවා නෑ. මටත් වීල් වල බහුතර එවුන් පෙන්නන්න බෑ ඒත් අවදානයක් නැතුව පාර පනින එවුන්ට ඔහොම වෙනවා ඔතනදි නැතත් කොහෙදිම හරි. මහ ගෑණිට තිබ්බා පොඩි එකෙක් නම් පාර බලලා පාරෙන් පන්නන්න. Dashcam + law තමා එකම විසඳුම මේ රටේ ඇඟ බේරන් පාරෙ drive කරනවනම්. වෙලාවට CCTV තිබ්බෙ.
     
    • Like
    Reactions: Asmodeus

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    1.පෙනුමෙන්
    2.හැසිරීමෙන්
    3.බබා කියලා කියපු එකෙන්.
    නෑ ඒ අම්මා තමයි . තාත්තා දැක්කම කියන්න පුළුවන් කපල් එක කියලා .
     
    • Like
    Reactions: libero