කවුද හරියටම දන්නෙ? guessing නම් එපෝ...........

ben kenoby

Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    කවුද හරියටම දන්නෙ? guessing නම් එපෝ...........

    BIT .University of Colombo exam එකට calculator පාවිච්චි කරන්න පුලුවන්ද? :confused:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan use karanna puluwa nwenna one maths nathiwa anik ewwata api electronic walatanam use akranawa .bit kohomada danne na
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    සමහර subjects වලට පාවිච්චි කරන්න පුළුවන්.
    උදා : (semester 3 - Mathematics for Computing II, Business Management), (Semester 4 - Data Communication and Networks) , (semester 5 - Information Systems Security) ....

    Non programmable calculators තමයි ගෙනියන්න දෙන්නේ. scientific ඒවත් අවුලක් නෑ.(FX991 ES වගේ)

    cal ගෙනියන්න පුළුවනද බැරිද කියන එක exam admission එකේ පැහැදිලිව කියලා තියෙනවා. exam hall එකෙත් notice එකක් දාලා තියෙනවා.