එකම පැත්තක් අදහස් දෙකක්
ජෙ වී පී එකට ගොඩයාමක් නැති හෙතුව මෙතනම පෙනෙද ?
ජෙ වී පී එකට ගොඩයාමක් නැති හෙතුව මෙතනම පෙනෙද ?
මෙතන නම් අනුර හරි ඉතින්
විද්‍යාත්මක පදනමක් නම් ඌ කියන්නෙ මොකක්ද දන්නෙ නෑ මම..මොකක්ද බන් ඔය කියන විද්‍යාත්මක පදනම?
උපාධිදාරින්ට නේ දෙන්නේ.
ඉතුරු 100000 මාස 6ක පුහුණුවකින් පස්සේ බදවා ගන්නේ.

උබ කියන කතාව හරි. එත් මෙතැනදී ප්‍රශ්නේ මතු වෙන්නේ ඔය ගන්න අයගෙන් රාජ්‍ය යාන්ත්රණයට දායකත්වයක් ලැබූන් නැත්නම් නේද.විද්‍යාත්මක පදනමක් නම් ඌ කියන්නෙ මොකක්ද දන්නෙ නෑ මම..
මූලික හරය අරන් බැලුවම
මේ දෙන ජොබ් සේරම වේකන්සි වෙලට දෙන්නෙ කියල හිතනවද ?
මේ කරන වියදමෙන් රටට සත පහක් ආයෙ ලැබෙන්නෙ නෑ.. කෝටි ගානක මාසෙකට යනව හැර..
මේ පිරිසෙන් වැඩි හරියක් ඉගෙන ගත්ත දෙයින් රටට වැඩක් කරන්න වෙන්නෙ නැති පිරිසක්.. කලා උපාදිදාරින් වැඩියෙන් ඉන්නෙ..
මීට වඩා හොදයි ඉලක්කම් පෙන්නල ලකුණු දාගන්නවට වඩා අදාල වේකන්සි ගානට රස්සා දීල ඉතුරු සල්ලි වලින් රටට වැඩක් ගන්ක පුලුවන් දැනුමක් දෙන උපාධි පාඨමාලාව හදුන්වා දෙනව නම්..
මේක මිනිස්සු චූන් කරන වැඩක් මිසක් රටට පලක් ඇති වැඩක් විදිහට මම දකින්නෙ නෑ
මාත් දැක්ක ලොකු ෆිල්ටරින් පාරක් දාල තමයි ගන්නෙ.. අනේ මංද ඉතිං ඔච්චර ඕනෙද යාන්ත්රණයට දායක කරගන්න ?උබ කියන කතාව හරි. එත් මෙතැනදී ප්‍රශ්නේ මතු වෙන්නේ ඔය ගන්න අයගෙන් රාජ්‍ය යාන්ත්රණයට දායකත්වයක් ලැබූන් නැත්නම් නේද.
කතාවට කියන්නේ පින් පඩි කාරයෝ කියලා. ජොබ් දෙනවා වගේම උන්ගෙන් වැඩක් ගත්තනම් හරි කියන එක තමා මගේ මතය.
මොකද රැකියාවක් නැතුව ගෙදරට වෙලා ඉන්නවා කියන්නෙත් රටට බරක්.
ගොඩක්ම දෙන්නෙත් අඩු ආදායම් ලාභීන් ටාගට් කරලනේ.