කවුද හොරා? විමල් අද වමාරයි.

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උන් ඔක්කොම බොරු කියන්නෙ! එක පිලිගනින්. බලය ගන්න එක රැක ගන්න ඔකුන් ඔන පට්ට පල් කෙබරෙයක් කියයි! මොඩ රනිල් විතරයි ඇත්ත කියන්න ගිහින් එක්කො ගොන් ජොක් දාන්න ගීහින් හැමදාම නාගන්නෙ!
    මචං. ඔව්. උඹ හරි. බලය රැකගන්න ඕන බොරුවක් ඔය ඕන එකෙක් කියයි. හැබැයි මගේ මතය නම් මේ වෙලාවේ බොරු කෝටි ගානක් කියලා අපිව අවුරුදු දශක ගානක් තිස්සේ රවට්ටපු උන්ට වඩා දැන් මේ යන විදිය නරක නෑ කියන එකයි. ඒකෙන් කියන්නේ නෑ 100% හොඳයි කියන එක. හැබැයි කලින් තිබුනට වඩා හොඳයි. මොකෝ කියන්නෙ උඹ??

    ඔය විමලා ගැන කියනවා නං ඕකා සරම ගැලවුනත් කොඩිය වැනෙන පැත්තට හෝයියා කියන එකා. උන් වගේ උන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ අර අනිත් ඔක්කොටම වැඩිය.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    මයික් අල්ලන එකෙක්ට බැරි උනානේ ඇයි ඒ කාලේ මේවට කට ඇරුනේ නැත්තේ කියල අහන්න. :baffled:
     
    • Haha
    Reactions: Ysa Karu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    හොර මැර කුඩු තැබෑරුම් වංචා කොමිස් කප්පම් දූෂණ වලින් අඩුවක් නැති බයියොන්ගෙන් පිරිච්ච ගෙදරට හෙන ගහනකොට එලියට විසි කරන යකඩෙ තමයි බැසිලා
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,083
    113
    ulan bator
    මචං. ඔව්. උඹ හරි. බලය රැකගන්න ඕන බොරුවක් ඔය ඕන එකෙක් කියයි. හැබැයි මගේ මතය නම් මේ වෙලාවේ බොරු කෝටි ගානක් කියලා අපිව අවුරුදු දශක ගානක් තිස්සේ රවට්ටපු උන්ට වඩා දැන් මේ යන විදිය නරක නෑ කියන එකයි. ඒකෙන් කියන්නේ නෑ 100% හොඳයි කියන එක. හැබැයි කලින් තිබුනට වඩා හොඳයි. මොකෝ කියන්නෙ උඹ??
    එතකොට ඌ තරුනයා කාලෙ සරම නැතිවද විජෙවීරට හොයියා ඝැවෙ!

    විජෙවීර මහාමාර්ග ගැන - නිදහස් වෙලද කලාප ගැන එහෙම සහතික ඇත්ත නෙ කීවෙ! යකො ජෙප්පො තරම් කෙබර වපුරපු සෙට් එකක් මෙ ලන්කාවෙ නැ! දෙසපාලනෙට පට්ට බල් බෙගල් සන්ස්කුර්තිය උන් තමා ගෙන්නෙ! පරන කාලෙ 60-70-80 දසක වල උන් මොනවා කරත් ඇත්ත කියල චන්දෙ ඉල්ලුවෙ!

    https://elakiri.com/threads/🔴තෙල්-නැවකට-සල්ලි-තැති-බංකොලොත්-රටක්-මාස-තුනකින්-බේරගත්තා….2192788/

    ඔය තියෙන්නෙ ඉයෙ කියපු ගල් පැලෙන මුසාවාද!