කවුද ARMY එකේ ඉන්න අයියල
කෙටියෙන් අපේ හමුදාව ගැන කියනවනම් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වන අපේ හමුදාව පටන් අරන් තියෙන්නේ ceylon army කියල 1949 October 9 වැනිදා
Brigadier Sinclair The Earl of Caithness C.B.E, D.S.O
කියන පළමු යුද හමුදාපති ගේ මුලිකත්වයෙන් . 1972 දී තම SRILANKA ARMY කියල නම වෙනස් වෙලා තියෙන්නේ. දල වශයෙන් 276,700 ක සොල්දාදුවන් හා නිලදාරීන් පිරිසක් දැනට මෙහි සේවය කරන අතර
"දේශය වෙනුවෙන් " - "For Country" කියල තමයි තේම පාටය තියෙන්නේ.
පොලිස් tread එක ගොඩක් අය බලල තිබ්බ හින්ද ARMY එක ගැනත් "හදුනා ගත්තොත් ඔබ මා" tread එකක් දැම්ම ඔං
කියවල බලන්න ඔය ගොල්ල දන්නා දේවලුත් පොස්ට් කරන්න
කියවල බලන්න ඔය ගොල්ල දන්නා දේවලුත් පොස්ට් කරන්න
කෙටියෙන් අපේ හමුදාව ගැන කියනවනම් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වන අපේ හමුදාව පටන් අරන් තියෙන්නේ ceylon army කියල 1949 October 9 වැනිදා
Brigadier Sinclair The Earl of Caithness C.B.E, D.S.O
කියන පළමු යුද හමුදාපති ගේ මුලිකත්වයෙන් . 1972 දී තම SRILANKA ARMY කියල නම වෙනස් වෙලා තියෙන්නේ. දල වශයෙන් 276,700 ක සොල්දාදුවන් හා නිලදාරීන් පිරිසක් දැනට මෙහි සේවය කරන අතර
"දේශය වෙනුවෙන් " - "For Country" කියල තමයි තේම පාටය තියෙන්නේ.
අපේ හමුදාවේ Commission ලත් සහ නොලත් කියල කොටස් 2 ක් ඉන්නවා . ඒ කියන්නේ නිලදාරීන් සහ නිලදාරීන් නොවන
කලින් නම් 8 පාස් අයට යන්න පුළුවන් දැන් නම් O/L ඕන
මේ ඉන්නේ සාමාන්‍ය සෙබල කට්ටිය
ලාන්ස් කෝප්රල් - Lance Corporal
ඊට පස්සේ ඉන්නේ
කෝප්රල් - Corporal
පොලිසියේ විතරක් නෙමෙයි හමුදාවේත් ඉන්නවා සාජන් මහත්තුරු
සාජන් - Sergeant
ඒ ලගට ඉන්නේ
මාණ්ඩලික සාජන් - Staff Sergeant
ඔන්න ඉන්නවා වරලත් නිලදාරී කෙනෙක්
වරලත් නිලදාරී 2 ශ්‍රේණිය - Warrant Officer Class II
නිලදාරීන් නොවන අයගේ ලොකුම කෙනා තමයි මෙයා
වරලත් නිලදාරී 1 ශ්‍රේණිය - Warrant Officer Class I
*************************************
A / L pass නම් හරි විශේෂ ක්‍රීඩා කුසලතා තියේ නම් නම් හරි ඔන්න යන්න පුළුවන්
දියතලාවේ යුද හමුදා නිලදාරී පුහුණු පාසලට
A / L කරලා කැම්පස් යන්න Z එක මදි නම් රට ජාතිය ගැන හැගීමක් තියනවනම් ඒ අයට යන්න පුළුවන්
sir . john kothalawala ආරක්ෂක විශ්ව විද්‍යාලයට
මේ තැන් 2 න තමයි නිලදාරීන් පුහුණු කරන්නේ
ඇතුල් උන ගමන් කියන්නේ cadet officer කියල දෙන්නේ සුදු sholder belt එකේ කහ පාට පටි ගහන්න.
senior වෙන කොට කහ පටි ගාන වැඩි වෙනවා
**************************************
හමුදාවේ පොඩිම නිලදාරිය තමා මේ ඉන්නේ ( acdemy එකෙන් out උන ගමන් )
දෙවන ලුතිනන් - Second Lieutenant
ඊට පස්සේ වෙන්න පුළුවන්
ලුතිනන් - First Lieutenant
නැව් වල විතරක් නෙමෙයි Captain ල ඉන්නේ
doctor කෙනෙක් හරි judge කෙනක් නම් හමුදාවට බැදුනම කෙලින්ම යන්න පුළුවන් මේ තනතුරට
කපිතාන් - Captain
ඉදල අවුරුදු 5 ක් විතර ගියාම වෙන්න පුළුවන්
මේජර් - Major
එයාට පස්සේ ඉන්නේ
ලුතිනන් කර්නල් - Lieutenant Colonel
මෙන්න ඉන්නවා කර්නල් මහත්තයා
කර්නල් - Colonel
හමුදාවේ සේනාංක ගොඩක් එක් වෙලා තමා brigade එකක් හැදෙන්නේ එකේ අයියා තමා මේ
බ්‍රිගේඩියර් - Brigadier
ඊට පස්සේ ඉන්නේ හමුදාවේ නියෝජ්‍ය නායක පන්තිය ඒ කියන්නේ හමුදාපතිට වඩා විතරයි මේ අයට powers අඩු
මේජර් ජෙනරාල් - Major General
ඔන්න ඉන්නවා හමුදාවේ හමුදාපති තනතුර දරන කෙනා
ලුතිනන් ජෙනරාල් - Lieutenant General
හමුදාවේ ඉහලම නිලය තමයි ජෙනරාල් කියන්නේ
සාමාන්‍යයෙන් ජෙනරල් තනතුර දෙන්නේ හමුදාවෙන් අයින් වෙනකොට කල සේවය අගයල විශ්‍රාමික සම්මානනීය තනතුරක් විදිහට
සේවයේ යේදී ඉන්නකොට එක ලැබෙනවානම් ඒ කලාතුරකින්, අපේ රටේ කුරිරු ත්‍රස්තවාදය නැති කල නිසා තමා සේවා කාලය තුලදී
ජෙනරල් කෙනෙක් උනේ ජෙනරල් සරත් ෆොන්සේකා මහත්මයා විතරයි
ජෙනරල් - General
ලැබෙන ප්‍රතිචාර බලල තව හමුදාව ගැන විස්තර දාන්නම්

RECOGNIZE THEM RESPECT THEM
කියවල ඉවර කට්ටිය comment එකක් දාලම යන්න ඉතින් නැත්නම් වැඩේ upset