කවුද ARMY එකේ ඉන්න අයියල

deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    General-Sarath-Fonseka.jpg

    RECOGNIZE THEM RESPECT THEM

    නියම පෝස්ට් එකක් මචෝ..රෙප්+

    :yes: :yes: :yes: :yes:

    onna magen rep 4k
     
    • Like
    Reactions: rauxz

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    Marshal /
    Field Marshal
    ඔව් මචන් මේ පොස්ට් එක අපේ රටේ හමුදාවේ නෑ. විශාල හමුදාවක් පාලනය කරන්න තමයි ඒ වගේ පොස්ට් එකක් ගන්නේ. 2 වෙනි ලෝක යුද්ද කලේ ඔය Marshal / Field Marshal පොස්ට් එක තිබිල තියනවා.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Eka husmata kiyawan giya machan
    hamudawata yanna nam asai..eth me age tattoos and aga wadi hinda yanna amaru wei :P


    ඉතිං බොල කම්මැලියා වගෙ බුදියගෙන ඉන් නැතිව ව්‍යායාම කරපිය...:P:P:P

    degree ekak thiyenawanam yanna puluwan post eka mokakda ban

    MBBS තියෙනවනං ‍වෛද්‍යවරයෙක් විදියට යන්න පුලුවන් මම හිතන්නෙ...:eek:

    api last week trico giya weleth trinco camp eke hitiye
    ape wayase (22) First Lieutenant kenek ekka
    unta mara salakilla ban.. :D

    rep 6+

    උඹ "උන්ට මාර සැළකිලි" කීවට හැමෝටම මාර සැළකිලි නෑ....:no:
    මම දන්න කෙනෙක් ඉන්නවා..බ්‍රිගේඩියර් කෙනෙක්...එයාගෙ ඔෆිස් එකේ ෆෝන් එක ආණ්ඩුවෙන් ටැප් කරලා...මම දන්න තරමින් ගොඩක් බ්‍රිගේඩියර්ලගෙ (මේජර් ජෙනරල්ලා හැරුණුකොට) ඔත්තු බලනවා ආණ්ඩුවෙන්...SFට සපෝර්ට් කරනවද නැද්ද දැනගන්න....ගෝඨා බයවෙලා ඉන්නෙ හමුදාවෙන් ඌට ගේමක් දෙයි කියලා....ඒකයි එහෙම කරන්නෙ..:dull::dull: