![]()
RECOGNIZE THEM RESPECT THEM
නියම පෝස්ට් එකක් මචෝ..රෙප්+
නම දාලා රෙප් කපහල්ලාකෝ..



![]()
RECOGNIZE THEM RESPECT THEM
නියම පෝස්ට් එකක් මචෝ..රෙප්+



ලංකාවේ නොහිටියට පිට රට වල සේවයේ යෙදෙද්දීම General විතරක් නෙමේ Field Marshalලා වෙච්ච අයත් ඉන්නවා. ලංකාවේ ඒක දෙන්න බැරි හමුදාවේ දී හමුදාපති යටතේ ඉන්න සංඛ්‍යාව මදි නිසා. ඒත් ලංකාවේත් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී තනතුර දරණ කෙනා යටතේ හමුදාතුනම ගණන් ගැනෙණ නිසා, ඒ තනතුර දරණ කෙනා යුධ හමුදාවේ කෙනෙක් නම් සේවයෙන් විශ්‍රාම නොයාම (ගරු තනතුරක් විධියට නෙමෙයි ඇත්තටම) General තනතුර දෙන්න පුළුවන්.
ලෝකයේ ඉඳපු Field Marshalලා ගෙන් ප්‍රසිද්ධම දෙන්නා තමයි Erwin Rommel හෙවත් Desert Fox හා Dwight D. Eisenhower. මේ දෙන්නගෙන් අයිසන්හව(ර්) පාවිච්චි කළේ Five-Star general කියන එක. මොකද ඇමරිකාවේ බ්‍රිගේඩියර් ගෙන් ඉහල නිලධාරීන් පාවිච්චි කරන්නේ Star ranking system එක.