කවුද Counter Strike play කරන්නේ?

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    කවුද Counter Strike play කරන්නේ?

    ws_Counter_Strike_1600x1200.jpg

    එලකිරි එකේ ඉන්න අයගෙන් counter Strike play කරන්නෙ කවුද?ඔයාලගෙ අදහස් මෙතන පලකරන්න.;) ඔයාල play කරන servers,best score,techniques වගේ ඒවත් මෙතන දාන්න...
     

    BI.BI

    Junior member
  • Nov 26, 2008
    383
    24
    18
    hell
    yeah ban mama play karanawa bt dan Mage netcnnction nathi nisa dongle use karana nisa mama dan nawaththala thiyenne mama BLODDMONEY* Benzy :D :D :D