sap2000 හොදට පාවිචි කරන්න පුළුවන් ලැපක් ගන්න ඕන. මොනවද හරියන ජාති ?
https://www.csiamerica.com/products/sap2000/system-requirements
https://www.csiamerica.com/products/sap2000/system-requirements
BUMPER
Bump
Uba civil eng graduate kenekda?
ඔසී වල මොනවද යූස් කරන්නෙ? Staad pro වැඩක් නැද්ද?Bump
Uba civil eng graduate kenekda?
ඔසී වල මොනවද යූස් කරන්නෙ? Staad pro වැඩක් නැද්ද?
කැම්පස් ගියපු ඉන්ජෙක් නම් නෙවෙයි බං, ඒත් කරන්න ඕව තමා. මෙච්චර කල්, ඔය පොඩි පොඩි ඒව ආවම කරේ හදාගත්තු එක්සෙල් එකකින්. (හිතාගන්න පුලුවන්නෙ කරන ඩිසයින් වල තරමDanne naha ban. Mama structural design side eke newei. SAP meheth use karanawa athi. Thawa wena softwares ehemath thiyenawa mama hithanne.
Ubath civil engek da?
sap2000 හොදට පාවිචි කරන්න පුළුවන් ලැපක් ගන්න ඕන. මොනවද හරියන ජාති ?
https://www.csiamerica.com/products/sap2000/system-requireme
කැම්පස් ගියපු ඉන්ජෙක් නම් නෙවෙයි බං, ඒත් කරන්න ඕව තමා. මෙච්චර කල්, ඔය පොඩි පොඩි ඒව ආවම කරේ හදාගත්තු එක්සෙල් එකකින්. (හිතාගන්න පුලුවන්නෙ කරන ඩිසයින් වල තරම)
නමුත් මේ වැඩිපුර ගෙදර ඉන්න ටිකේ staad pro ටියුටෝරියල් වගයක් ෆලෝ කරන් යනවා. SAP එකේ UI එක බොක, ප්‍රොජෙක්ට් එකකට ඒකෙන් කරල අප්පිරිය උනා.
Degree ekak nathuwa karanawa nam pattane.
Katada uba owa karanne? E kiwwe company ekakatada? Direct clients lata da?
Mata name mage massinata baluwe. He is doing a top up degree. Education purpose ekata thamai balanne.uba aththatama wada karana company eke nama mokadda ?![]()
1) SAP Pawichchi karana company ekaka wath ubata lap ganna denne na. egollo ganne reputed agent la gen witharatyi.
Eg. MAS , Dialog.
2) SAP walata lap ekak gaththath, installation eka company eken personal ewata danawada ?????
business lap ekak ganna kiwwama entry level lap balanne, oka ubata nisa ne? SAP kathawe adalakamak naa nee ?
Dell Latitute, HP PRobook 450/440 g8 wage ewwa thama oya ihala daala thiyana company wala nam ganne..........![]()
අනේ බන් මම හිතුවේ සැප් එක ERP එක කියලා. උබ අහන්නේ එන්ගිනීරින්ග් මොඩලින් වලට නේ...... දැන් තමා බැලුවේ ඒක.......Mata name mage massinata baluwe. He is doing a top up degree. Education purpose ekata thamai balanne.
mamath mulin SAP kiwwahama hithuwe ERP eka kiyala passe software eke link eka dunnahama thamai Engineering seen ekak kiyala danne. mekata randering thiyana hinda lap ekak recomand karanna bayai online ne me dawas wala danna wenne. hariyanne nathi ekak gaththth.අනේ බන් මම හිතුවේ සැප් එක ERP එක කියලා. උබ අහන්නේ එන්ගිනීරින්ග් මොඩලින් වලට නේ...... දැන් තමා බැලුවේ ඒක.......
සොරි හොදේ...........
oya software eka gana nam kisima idea ekak naa banmamath mulin SAP kiwwahama hithuwe ERP eka kiyala passe software eke link eka dunnahama thamai Engineering seen ekak kiyala danne. mekata randering thiyana hinda lap ekak recomand karanna bayai online ne me dawas wala danna wenne. hariyanne nathi ekak gaththth.