කවුද sap2000 පාවිචි කරන්නේ ලැපක් ගන්න ඕන

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Danne naha ban. Mama structural design side eke newei. SAP meheth use karanawa athi. Thawa wena softwares ehemath thiyenawa mama hithanne.

    Ubath civil engek da?
    කැම්පස් ගියපු ඉන්ජෙක් නම් නෙවෙයි බං, ඒත් කරන්න ඕව තමා. මෙච්චර කල්, ඔය පොඩි පොඩි ඒව ආවම කරේ හදාගත්තු එක්සෙල් එකකින්. (හිතාගන්න පුලුවන්නෙ කරන ඩිසයින් වල තරම 😁)
    නමුත් මේ වැඩිපුර ගෙදර ඉන්න ටිකේ staad pro ටියුටෝරියල් වගයක් ෆලෝ කරන් යනවා. SAP එකේ UI එක බොක, ප්‍රොජෙක්ට් එකකට ඒකෙන් කරල අප්පිරිය උනා.
     
    • Like
    Reactions: shenat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,010
    113
    ලංකාවේ.. ලංකාවේ
    sap2000 හොදට පාවිචි කරන්න පුළුවන් ලැපක් ගන්න ඕන. මොනවද හරියන ජාති ?

    https://www.csiamerica.com/products/sap2000/system-requireme

    ඕනෑම බිස්නස් ලෙවල් ලැපක් හරි යයි.
    i5, 8GB ram නේ ඉල්ලලා තියෙන්නේ
    i5 16gb එක්ක m.2 ගහලා ගත්තා නම් ඇති වෙයි හොදටෝම..... latitude, probook තමා ඉතින් ඔයවගේ වැඩට. eliteබූක් හරි යයි. එත් බඩු නැතිව ඇති....
    200,000-250,000 කිට්ටුව යයි.....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    කැම්පස් ගියපු ඉන්ජෙක් නම් නෙවෙයි බං, ඒත් කරන්න ඕව තමා. මෙච්චර කල්, ඔය පොඩි පොඩි ඒව ආවම කරේ හදාගත්තු එක්සෙල් එකකින්. (හිතාගන්න පුලුවන්නෙ කරන ඩිසයින් වල තරම 😁)
    නමුත් මේ වැඩිපුර ගෙදර ඉන්න ටිකේ staad pro ටියුටෝරියල් වගයක් ෆලෝ කරන් යනවා. SAP එකේ UI එක බොක, ප්‍රොජෙක්ට් එකකට ඒකෙන් කරල අප්පිරිය උනා.

    Degree ekak nathuwa karanawa nam pattane.
    Katada uba owa karanne? E kiwwe company ekakatada? Direct clients lata da?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Degree ekak nathuwa karanawa nam pattane.
    Katada uba owa karanne? E kiwwe company ekakatada? Direct clients lata da?

    ලොකල් යුනි නැති උනාට කඩේ ඩිග්‍රී එකක් තියෙනවා ඊයෙ පෙරේද ගත්තු 😂.

    ලොකු ඩිසයින් නෙමෙයි බං අපි සෙට් එකක් ඉන්නවා, draughtsmanla, builders ල අනම් මනම්. ඔය වැඩ තමා. තව ඉතිං ඔය මම කරන pvt කන්සල්ටන්ට් වැඩ අල්ලගත්තුව පරන බොසා ලගෙ. මෙහෙ සිවිල් පාට් ටයිම් කරන එක පට්ට නිදහස්.
     
    • Like
    Reactions: shenat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,010
    113
    ලංකාවේ.. ලංකාවේ

    uba aththatama wada karana company eke nama mokadda ? :unsure: :unsure::unsure:
    1) SAP Pawichchi karana company ekaka wath ubata lap ganna denne na. egollo ganne reputed agent la gen witharatyi.
    Eg. MAS , Dialog.
    2) SAP walata lap ekak gaththath, installation eka company eken personal ewata danawada ?????

    business lap ekak ganna kiwwama entry level lap balanne, oka ubata nisa ne? SAP kathawe adalakamak naa nee ?

    Dell Latitute, HP PRobook 450/440 g8 wage ewwa thama oya ihala daala thiyana company wala nam ganne.......... 💡
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083

    Mata name mage massinata baluwe. He is doing a top up degree. Education purpose ekata thamai balanne.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,010
    113
    ලංකාවේ.. ලංකාවේ
    Mata name mage massinata baluwe. He is doing a top up degree. Education purpose ekata thamai balanne.
    අනේ බන් මම හිතුවේ සැප් එක ERP එක කියලා. උබ අහන්නේ එන්ගිනීරින්ග් මොඩලින් වලට නේ...... දැන් තමා බැලුවේ ඒක.......
    සොරි හොදේ...........
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    අනේ බන් මම හිතුවේ සැප් එක ERP එක කියලා. උබ අහන්නේ එන්ගිනීරින්ග් මොඩලින් වලට නේ...... දැන් තමා බැලුවේ ඒක.......
    සොරි හොදේ...........
    mamath mulin SAP kiwwahama hithuwe ERP eka kiyala passe software eke link eka dunnahama thamai Engineering seen ekak kiyala danne. mekata randering thiyana hinda lap ekak recomand karanna bayai online ne me dawas wala danna wenne. hariyanne nathi ekak gaththth.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,010
    113
    ලංකාවේ.. ලංකාවේ
    mamath mulin SAP kiwwahama hithuwe ERP eka kiyala passe software eke link eka dunnahama thamai Engineering seen ekak kiyala danne. mekata randering thiyana hinda lap ekak recomand karanna bayai online ne me dawas wala danna wenne. hariyanne nathi ekak gaththth.
    oya software eka gana nam kisima idea ekak naa ban
    eth illala thiyana tikath business lap ekak unoth nam ganna bari weyi 200,000 ta aduwen.
    i5 (11th gen 8Mb Cash), 16gb, 256 m.2 ekak mama baluwa dan masekata kalin. dell Latitude eka 189,000 withara una 8Gb ram ekka.
    probook ekaka oya uda sepc ekata 205,000 withara una. dekama 3yr agent warranty. dell stock nam thibbe na ewelawe. price sure kaleth naa.
    okata 512gb enakota thawa 20k wath wadi weyi ne..........
     
    tourbochathu

    Member
    Jan 10, 2009
    20
    24
    3
    I'm using a hp pavilion g6, i5, 4GB ram, 1gb dedicated vga. Both SAP and Etabs works ok for 5-6 storied buildings. I have even modeled 10story buildings with it. It is little on slow side when rendering extruded element views. So general for works any lap would do. But if you want to analyze using very finer mesh settings or do more advance applications like linear analysis or p- delta analysis then you would need a lap in a gaming range(one of my friend using a MSI gaming lap for such).