හිරු අල්ලන්න chanel එහෙ මෙහෙ කරද්දී අහු උනේ..
එවේලෙ ඉඳන් තාම අහනවා.
සින්දු විතරයි
පට්ට පට පට
පරණ සින්දු එහෙමත් යනවා. මාර ගති
වෙන කවුද අහන්නේ?
එවේලෙ ඉඳන් තාම අහනවා.
සින්දු විතරයි
පට්ට පට පට
පරණ සින්දු එහෙමත් යනවා. මාර ගති
වෙන කවුද අහන්නේ?
ඉස්සල්ලම එද්දී හැම චැනල් එකක්ම ඔහොම තමා
පස්සේ ඇඩ් කතායි ගොන් පාට් විතරයි.![]()




mamath ahane oke,oke add yane ne.yaneth unge ewa witharai.esara max eka thamai oya.sira chanel eka
ටෙස්ට් එකක්. ළගදිම ඕක නවත්තලා ඇඩ් එහෙම දාන්න ගනීවි. මාත් අහනවා. පට්ට. 95.3


ammatasiri ehemada?Mamath ahanava. Max tv ake kattiyage. Channel aka hodai. Ree 8 idan 9 venakan live show yanava

