කවුද you fm අහන්නේ??

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    logo.png

    හිරු අල්ලන්න chanel එහෙ මෙහෙ කරද්දී අහු උනේ..
    එවේලෙ ඉඳන් තාම අහනවා.
    සින්දු විතරයි
    පට්ට පට පට
    පරණ සින්දු එහෙමත් යනවා. මාර ගති

    වෙන කවුද අහන්නේ?
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඉස්සල්ලම එද්දී හැම චැනල් එකක්ම ඔහොම තමා
    පස්සේ ඇඩ් කතායි ගොන් පාට් විතරයි. :growl: