Jun 30, 2014
160
99
0
140703165151_maria_sharapova_and_sachin_tendulkar_512x288_ap.jpg


'විම්බල්ඩන්' තරඟාවලියේ මාධ්‍ය හමුවක දී ලෝක ටෙනිස් ක්‍රීඩා ශූරියක වන මරියා ෂරාපෝවා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට්ලෝලීහු කැළඹීමට පත්ව සිටිති.

ඇය ක්‍රීඩා කළ තරඟයක් නැරඹීමට පැමිණි ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා තරු ගැන කළ විමසීමකදීයි, මරියා ෂරාපෝවා එම ප්‍රකාශය කර තිබෙන්නේ.පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් ඉතා හොඳ ක්‍රීඩකයෙකු බව කියා සිටි මරියා ෂරපෝවා, 'ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ නම් තැබූ සචින් තෙන්ඩුල්කාර් ද ඔබේ තරඟය නැරඹුවා නේදැයි' මාධ්‍යවේදියා විමසූ විට 'සචින් කියන්නේ කවූදැයි' පෙරලා ප්‍රශ්න කළාය.

සචින් තෙන්ඩුල්කාර් ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව ෂරපෝවා දැන නොසිටි අතර ඇයගේ ප්‍රකාශය අන්තර්ජාලයේ 'ට්විටර්' මෙන්ම 'ෆේස්බුක්' වෙබ් අඩවියේ ද ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අතර මහත් කැළඹීමක් ඇති කිරීමට සමත් විය.

ඉන්දීය ක්‍රීඩා ලෝලීන් ඔවුන්ගේ කෝපය පළ කළේ ට්විටර් වෙබ් අඩවියෙහි 'මරියා ෂරපෝවා කියන්නේ කවුද?” ආදී ප්‍රශ්න පළ කරමිනි.

ඔවුහු ෂරපෝවාගේ ෆේස්බුක් පිටුවේත් සචින් තෙන්ඩුල්කාර්ගේ නම සඳහන් කරමින් විවිධ අදහස් පළ කර ඇත.
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නොදැන ඉන්න ඇති මොකො එකි ප්‍රසිද්ද උනා කියලා ප්‍රසිද්ද හැමොමව දැනන් ඉන්න ඔන ද කින්ඩියට කරානම් ඉතින් වැරදි:lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආ අර ඊයෙ මුරලි අතින් රේප් උන එකා නේද :lol: දැන් මතක් උනේ. :lol:
    ඒ එක්කම කමෙන්ටරියේ එකත් රේප් උනා. :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම හිතන් හිටියෙ ස්කර්වීය ඉන්දියන් උන්ට බනින්නෙ බොරුවට කියල..
    පට්ට පොර ඕයි

    :lol::lol::lol::lol:

    EE4uX0B.png



    :lol::lol::lol::lol:
     
    Last edited: