මෙදා සැරේ කාටවත් හොර චන්ද ජිල්මාට් දාන්න බෑ... මේ සැරේ තමයි සාමකාමීම චන්දය පැවැත්වූ දවස...
මැතිවරණ කොමසාරිස් ඉතා නීතිගරුකව, අපක්ෂපාතීව ඔහුගේ රාජකාරියේ යෙදුනා.. මහින්දට වැඩිය ඔහු විපක්ෂයට පක්ෂපාතී බවක් දැක්වූවා.. ඒක නිසා හොර චන්ද, ජිල්මාට් කේස් වැනි ගොන් දේවල් කියන්න බෑ රජයේ සහ විපක්ශයේ අයට..![]()
අනෙ පලයන් බං යන්න. හෙට තමයි බලන්න වෙන්නේ කොමාගේ සාධාරණ කම. උඩින් එකක් පෙන්නගෙන කෙළියිද දන්නෙ නෑ දෙපැත්තෙන් යන්න කොමා.