🗳️ලංකාවේ ඉන්නද ආස පිටරට ජීවත් වෙන්න ද ආස ? Vote.

මම ආස

  • මම ඉන්නේ ලංකාවේ, පිටරට ජීවත් වෙන්න ආසාවක් නෑ

  • මම ඉන්නේ ලංකාවේ, පිටරට ගිහිල්ලා ජීවත් වෙන්න තියෙනවා නම් පට්ට ආසයි

  • මම ඉන්නේ පිට රට, මට ආස ලංකාවේ ආපහු හැමදාටම ජීවත් වෙන්න

  • මම ඉන්නේ පිට රට, අපො ලංකාවේ ජීවත් වෙනවාට වැඩිය මෙහෙ හොඳයි. ලංකාවට ආපහු ජීවත් වෙන්න යන්නේ නෑ


Results are only viewable after voting.

jennt

Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    මම ඉන්නේ ලංකාවේ, පිටරට ගිහිල්ලා ජීවත් වෙන්න තියෙනවා හොදයි indian pharmacopia නිසා..
    නලින්ද කියපු එක දෙයක් ඇත්ත වෙන්න යනව ආයිත් බාල බෙහෙත් නිසා මරණ වෙන්නෙ නෑ
    තේරුන් නෑ. ඔක්කොම බාල බෙහෙත්ද දැන්?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    මුලු ලොකේම ඉකොනොමි ක්‍රයිසිස් එකක් තියේ, රට ගිහින් ලමයින්ට උගන්නලා කාල බීල රෙන්ට් එක ගෙව්වම අම්මා තාත්තා මලත් එන්න සල්ලි නෑ. මොන ලබ්බක්ද බන්. හොදම දේ ලමයි එක්ක රට ගිහින් කුනු කටු කන එක නෙමෙයි. ලන්කාවේදී උන්ට හොදට උගන්නලා උන්ව ඔන නම් එහෙට යවන එක. උන් ගේමක් ගැහුවොත් අපිවත් ගනී. :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    තේරුන් නෑ. ඔක්කොම බාල බෙහෙත්ද දැන්?
    බෙහෙත් වල standard එක පහලට දැන්ම. ඒ කියන්නෙ ඉස්සර බාල බෙහෙත් තවදුරටත් බාල බෙහෙත් නෙමේ. බාල බෙහෙත් නීත්යානුකූල කලා. එතකොට දැන් ඒ බෙහෙත් නිසා මරන උනොත් ඒව නීතියෙන් බාල බෙහෙත් නෙමේ.
    මරනකරුගේ ලෙඩේ උත්සන්න වීමෙන් සිදුවුනු මරණයක්. අපිට බෙහෙත් නිසා මරනයක් උනා කියල ඇහෙන්නෙවත් නැතිවෙලා යනව
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හොදට සල්ලි තියෙනවා නම් ගලන ලෙවල් එකට, විසි කරන්න තරමට ලංකාව තමා බෙස්ට්
    එහෙම නැත්නම් මිඩ්ල් ක්ලාස් නම් මම දකින හොඳම ඔප්ෂන් එක පිට රට (යුරෝප්, කැනඩා, ඔස්ට්‍රෙලියා වගේ)
    හැබැයි ලංකාවෙන් එලියේ කාළගුණේ එක්ක කළු හම් කුකුල්ලුන්ට අල්ලන් ඉන්න අමාරු සීන් එකක් තියෙනවා මාද ඇතුළුව

    හොඳ කාලෙකට වැටෙන් නැති රටක ඇන්කර් එකක් ගහලා සැරින් සැරේ යන්න බලාන ලංකාවේ ජිවත් එක නම් සුපිරිම
    කෑම සහ ක්ලයිමේට් දිරව ගන්න අමාරුයි හෙල කළු යක්කුන්ට මාද ඇතුලුව
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    දකුනු අප්‍රිකාව ආසන්න රටකට ගිහිල්ලා (නැමීබියා, බොස්ට්වානා වගේ) සත්තු එන විලක් ගාව ගෙයක් ගහලා ඒකට වෙලා ඉන්න ආසයි. :sorry:
    ඇෆ්රිකා පරිසරයට මාත් පට්ට ආසයි. ඒත් ප්‍රක්ටිකලි ජිවත් වෙන්න හරි යන්නේ නැහැ. එකක් වතුර කෑම එහෙම හොයා ගන්න අමාරුයි. අනිත් එක දරුණු සත්තු සහ සත්තුන්ටත් වඩා අන්ත මිනිස්සු.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    පිට රට හොද job එකක් කරලා, ලමයි ට උගන්වලා, ඉතුරු කරපු සල්ලි සමග මව් රටට ඇවිත් හොදට ඉන්නවා. එක තමයි හොඳ, no worries