🗳️ලංකාවේ ඉන්නද ආස පිටරට ජීවත් වෙන්න ද ආස ? Vote.

මම ආස

  • මම ඉන්නේ ලංකාවේ, පිටරට ජීවත් වෙන්න ආසාවක් නෑ

  • මම ඉන්නේ ලංකාවේ, පිටරට ගිහිල්ලා ජීවත් වෙන්න තියෙනවා නම් පට්ට ආසයි

  • මම ඉන්නේ පිට රට, මට ආස ලංකාවේ ආපහු හැමදාටම ජීවත් වෙන්න

  • මම ඉන්නේ පිට රට, අපො ලංකාවේ ජීවත් වෙනවාට වැඩිය මෙහෙ හොඳයි. ලංකාවට ආපහු ජීවත් වෙන්න යන්නේ නෑ


Results are only viewable after voting.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    එමිරේට්ස් වලින් බඩු අරං ඉන්දියාවේන් සෙක්ස් කරලා සිංගපුරුවගේ ජීවත් වෙන්න තමයි ආසා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    හොදට සල්ලි තියෙනවා නම් ගලන ලෙවල් එකට, විසි කරන්න තරමට ලංකාව තමා බෙස්ට්
    එහෙම නැත්නම් මිඩ්ල් ක්ලාස් නම් මම දකින හොඳම ඔප්ෂන් එක පිට රට (යුරෝප්, කැනඩා, ඔස්ට්‍රෙලියා වගේ)
    හැබැයි ලංකාවෙන් එලියේ කාළගුණේ එක්ක කළු හම් කුකුල්ලුන්ට අල්ලන් ඉන්න අමාරු සීන් එකක් තියෙනවා මාද ඇතුළුව

    හොඳ කාලෙකට වැටෙන් නැති රටක ඇන්කර් එකක් ගහලා සැරින් සැරේ යන්න බලාන ලංකාවේ ජිවත් එක නම් සුපිරිම
    කෑම සහ ක්ලයිමේට් දිරව ගන්න අමාරුයි හෙල කළු යක්කුන්ට මාද ඇතුලුව
    Canada , Europe ? thuu nodakin mewata yanwata wada hdai Middle east palayan. guu 70. Mala gewal wala kaiya gahanna hodai oya ratawal. owata kela une 2023. poddak hari shape Aussi, NZ, Norway, Belgium, Denmark, Japan, South Korea wage ratawal
     

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    මම ඉන්නේ ලංකාවේ, පිටරට ගිහිල්ලා ජීවත් වෙන්න තියෙනවා හොදයි indian pharmacopia නිසා..
    නලින්ද කියපු එක දෙයක් ඇත්ත වෙන්න යනව ආයිත් බාල බෙහෙත් නිසා මරණ වෙන්නෙ නෑ

    බෙහෙත් වල standard එක පහලට දැන්ම. ඒ කියන්නෙ ඉස්සර බාල බෙහෙත් තවදුරටත් බාල බෙහෙත් නෙමේ. බාල බෙහෙත් නීත්යානුකූල කලා. එතකොට දැන් ඒ බෙහෙත් නිසා මරන උනොත් ඒව නීතියෙන් බාල බෙහෙත් නෙමේ.
    මරනකරුගේ ලෙඩේ උත්සන්න වීමෙන් සිදුවුනු මරණයක්. අපිට බෙහෙත් නිසා මරනයක් උනා කියල ඇහෙන්නෙවත් නැතිවෙලා යනව
    Indian Pharmacopoeia eken hadan beheth balai kiyala kohomda kiyanne?
    Anika medicine balai kiyana standard eka mokadda
    Indian kiyala Pharmacopoeia ekak awe e rate manufacturing company godak thiyana hinda ip bp usp bpc kiyl loku wenasak thiyanawda? Poddak hoyl blanna
    Anika lankawe quality fail wechcha vaccine nam tibuna/ minissuth maruna
    Eth oral drugs quality fail kiyl minissu marila thiyed ahl nm ne
    Me lagadi nm lactulose ekka tw tikak quality fail wela tibuna echchara tm
     

    nidarsha91

    Well-known member
  • Finnish Flag Finland GIF by FIA World Rally Championship
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඕක වයසත් එක්ක වෙනස් වෙනවා කුකුලො.
    රට ආතල්,ලන්කාවත් ආතල්.
    මන් රටවල් තුනක විතර ඉදලා තියෙනවා, දැන් ඉන්නෙ පෝලන්ඩ්. මට මෙහෙ ගොඩක් දේවල් හොදයි. ලන්කාවෙ ඉම්පොසිබල් දෙවල් මේ රටක ආපු සාමන්‍ය එකෙක්ට උනත් ටික දවසකින් ලන් කර ගන්න පුලුවන්.

    මන් ආවෙ සාමන්‍ය පව්ලකින්,ලන්කාවෙ ඉන්මකොට මාසෙට ලක්ශයක් වගෙ හෙව්වෙ.
    මෙහෙ මාසෙ පඩියෙන් හොද වාහනයක් ගන්න පුලුවන්.
    බලපන් 2012 ප්‍රිමියො එකක් කෝටියක් වෙනවා,
    මෙහෙ ලක්ශ 5 2012 වගෙ වොක්ස්වැගන් එකක් ගන්න පුලුවන්.
    මාසෙන් මෙහෙ කරන එක කරන්න ලන්කාවෙ පඩියෙන් මාස 100 යනවා යකෝ.
    ඔය වගෙ අපිට ලන්කාවෙ ලොකු දේවල් මෙහෙ මහ ලොකු දේවල් නෙම.
    යූරො 1000 වගෙ තියෙනවනම් රටවල් තුන හතරක බජට් විදිහට වටයක් දාලා එන්න පුලුවන්. මාසෙක පඩිය නෝර්මල් ජොබක් කරන එකෙක්ගෙ උනත්.

    හැබයි ඉතින් මෙහෙ සිස්ටම් එක හැදිලා තියෙන්න කාල බීලා හුකලා මැරිලා යන්න. මෙහෙ තමන්ට කියලා ගෙයක් එහෙම ගන්න නම් මන් ලොකු ගානක් යනවා.
    අනික කාලගුනය එහෙම කැරිම චාටර්. හීතල කාලෙට කැරිම හීතලයි.රස්නෙ නම් එච්චර නැ මන් ඉන්න රටට.

    ලන්කාව ආතල් එහෙම බැලුවම. නිව්ස් එකක් ගියත් ඒකත් ආතල්. ලන්කාවෙ සිසිටම් එකෙ අවුලක් තියෙන්නෙ. මිනිස්සුත් වෙනස් වෙන්න ඕන.

    එහෙම 100% කොහෙවත් සෙට් වෙන්නෙ නැ බන්.
    මටත් ලන්කාව මතක් වෙනවා,
    සල්ලි ගොඩක් දීලා ලන්කාවෙ ඉන්න කිව්වොත් ඒකත් දෙපාරක් හිතන්න ඕන බන්, ඒත් ඉන්න වෙන්න මෝඩ යක්කු එක්කනෙ.

    හිතට ආපු ඒව කිව්වෙ බන්. කාත් එක්කවත් ඇරියස් නැ. පොතක් කියවගෙන පාඩුවෙ ඉන්නවා 🙏
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    රටවල් තුනක විතර ඉදලා
    ඔයා හිටපු රටවලට වඩා පෝලන්තය හොද ද.

    කෑම බීම එහෙම

    අනිත් රටවල් ගැනත් කියන්න
     
    • Like
    Reactions: Jim_Moriarty

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    මචන්, මගේ මතේ නම්, අපි ෆැමිලි එකම ඉතාලියට ආවට, මෙහෙත් පොදු ප්‍රශ්න ටිකක් තියෙනවා බං...

    ගෙවල් රෙන්ට් එක... මෙක ලංකාවේ තිබ්බේ නැති අලුත් ප්‍රශ්නයක්..

    අම්මා තාත්තා ලංකාවේ... ගන්න බෑ මෙහෙට ගෙවල් වල ඉඩ නෑ

    රස්සාව මාරූ කරාට එකම රස්සා ටික පිටරැට්යන්ටදෙන්නේ... උසස්වීම් නෑ


    ලංකාවේ ඒ හා සමාන නොවුනත් වෙනම ප්‍රශ්න තිබ්බා...



    මගේ අවසාන ඔපීනියන් එක... ඔයාට ඉන්න ගෙයක් යන්න වාහයනක් පවුල නඩත්තු කරගෙන යන්න පුලුවන් ජාතීයේ ආදයමයක් තියෙන ෆැමිලි එකක් නම්, හොඳම දේ දරුවන්ට හොඳ ඉස්කොලෙ කට දාලා ප්‍රයිවට් හරි උගන්නන එක.

    කොලිටි ඔෆ් ලයිෆ් හොයන් ෆින්ලන්ඩ් ස්වීඩන් ආපූ හොඳ ජොබ් කරන් හිටපු පොරවල් අද එක්කෝ ලංකාවේ කරපු ජොබ් වලින් ගන්නේ නෑ වෙච්ච නය ගෙවාගන්නත් බෑ... ෆැමිලි පිටින් ඇවිල්ලා කොලිටි ඔෆ් ලයිෆ් හොයන්.. දැන් අනාතයි, කරන්න දෙයක් නෑ ආපහූ යෑම හැර
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,502
    3,262
    113
    මචන්, මගේ මතේ නම්, අපි ෆැමිලි එකම ඉතාලියට ආවට, මෙහෙත් පොදු ප්‍රශ්න ටිකක් තියෙනවා බං...

    ගෙවල් රෙන්ට් එක... මෙක ලංකාවේ තිබ්බේ නැති අලුත් ප්‍රශ්නයක්..

    අම්මා තාත්තා ලංකාවේ... ගන්න බෑ මෙහෙට ගෙවල් වල ඉඩ නෑ

    රස්සාව මාරූ කරාට එකම රස්සා ටික පිටරැට්යන්ටදෙන්නේ... උසස්වීම් නෑ


    ලංකාවේ ඒ හා සමාන නොවුනත් වෙනම ප්‍රශ්න තිබ්බා...



    මගේ අවසාන ඔපීනියන් එක... ඔයාට ඉන්න ගෙයක් යන්න වාහයනක් පවුල නඩත්තු කරගෙන යන්න පුලුවන් ජාතීයේ ආදයමයක් තියෙන ෆැමිලි එකක් නම්, හොඳම දේ දරුවන්ට හොඳ ඉස්කොලෙ කට දාලා ප්‍රයිවට් හරි උගන්නන එක.

    කොලිටි ඔෆ් ලයිෆ් හොයන් ෆින්ලන්ඩ් ස්වීඩන් ආපූ හොඳ ජොබ් කරන් හිටපු පොරවල් අද එක්කෝ ලංකාවේ කරපු ජොබ් වලින් ගන්නේ නෑ වෙච්ච නය ගෙවාගන්නත් බෑ... ෆැමිලි පිටින් ඇවිල්ලා කොලිටි ඔෆ් ලයිෆ් හොයන්.. දැන් අනාතයි, කරන්න දෙයක් නෑ ආපහූ යෑම හැර
    Umba giye koi kale da?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කොලිටි ඔෆ් ලයිෆ් හොයන් ෆින්ලන්ඩ් ස්වීඩන් ආපූ
    මෙන්න මේ සෙට් එක නම් නියම අනාථ සිංහලු :sorry:
    යන්න කලින් යන රට මොන වගේද රස්සාවක් හොයාගන්න පුලුවන්ද භාෂාව නැතුව කියන basic ම දේ නොබලා ඔහේ visa වැදුනා නම් ඇති කියල ගිය සෙට් එක

    පොඩි කාලේ ඉදන් කරලත් තාම හරියට කඩ්ඩ බැරි කොට අවුරුද්දෙන් දෙකෙන් පුලුවන්ද Swedish, Finnish භාෂාවල් පුරුදු වෙන්න :no:
     
    • Like
    Reactions: shameera89

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,502
    3,262
    113
    මෙන්න මේ සෙට් එක නම් නියම අනාථ සිංහලු :sorry:
    යන්න කලින් යන රට මොන වගේද රස්සාවක් හොයාගන්න පුලුවන්ද භාෂාව නැතුව කියන basic ම දේ නොබලා ඔහේ visa වැදුනා නම් ඇති කියල ගිය සෙට් එක

    පොඩි කාලේ ඉදන් කරලත් තාම හරියට කඩ්ඩ බැරි කොට අවුරුද්දෙන් දෙකෙන් පුලුවන්ද Swedish, Finnish භාෂාවල් පුරුදු වෙන්න :no:
    Ara mokunda wagayak Python class uth danma neda python puluwan nam jobs sure kiyala
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    කරුමෙකට හරි පිනකට හරි මේකේ උපදුනා නම්, කොහේ ගියත් මෙහෙ ගෙවන්න තිබ්බ කරුමේ වෙන විදිහකට හරි ගෙවන්න වෙනවා.

    යුරෝපේ, East Asian රටවල ඇවිදලා තියෙනවා. ඉන්න සුදුසු නෑ දුඹුරන්ට
    ------ Post added on Dec 31, 2025 at 4:23 AM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    මෙතනින්ම පේනවා බං ලෝකේ ගැන උබේ දැනුම. ඇමරිකාවේ health වලට වැඩි ගානක් වියදම් කරන්න උනා කියල ලෝකේම එහෙම නැ. බලපං EU රටවල healthcare. ගොඩක් EU රටවල ෆ්‍රී හැම කෙනාටම.. උබට ඕව තේරුම්ගන්න තරම් මොලයක් නැ කියල දන්නවා.. ඒ නිසා දන්න දෙයක් කරගෙන හිත හදාගෙන රයිස් එකක් කාලා නිදාගනින්..අඩුකුලේ ,ඩොෙට් ඉපදුනාම ඔහොම තමා..බැනල වැඩක් නැ ,අනුකම්පා කරනවා උබ ගැන :(
    උඹටත් පිස්සුනේ මුන් එක්ක තර්ක කරන්න යන්නේ :rofl:
     
    • Sad
    Reactions: elektro