කවුද_මෙතරම්_බොරු_කිවේ

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    කවුද_මෙතරම්_බොරු_කිවේ

    73520754181504583756975.jpg

    38536954181500583757356.jpg

    31244154181503917090310j.jpg

    37085541814995837574831.jpg

    14964541815015837572175.jpg

    මෙය පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දෙසන ලද්දකි ... :yes::yes:
     
    • Like
    Reactions: netlife007

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කිරිබත්ගොඩ ඤාණානන්ද Who.

    :confused:
    Ah.

    That Great businessmen......

    :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියල.මේව හාමුදුරුවො ඇත්තයි කියලා කියපුවද?නැත්තන් "කවුද ඔයාලට මෙහෙම බොරු කිව්වේ "කියලා හාමුදුරුවො දේශනාවකදි ප්‍රශ්න කරන එකක්ද?:confused:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියල.මේව හාමුදුරුවො ඇත්තයි කියලා කියපුවද?නැත්තන් "කවුද ඔයාලට මෙහෙම බොරු කිව්වේ "කියලා හාමුදුරුවො දේශනාවකදි ප්‍රශ්න කරන එකක්ද?:confused:

    oya thamai harima kathawa ahuwe.

    Godak ayata hithenne hamuduruwo mehema wenawa kiyala kiwwa kiyala. eth mehema dewal oyalata kiwwe kawda kiyala hamuduruwo ahuwada danneth na?

    habai oya hamduruwanwana sure na..:rolleyes::rolleyes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    umbe kathawa hariyatama hari machan ,me hamuduruwange web site budurajananwahanse mansha waladu bawath eya anumatha karapu kenek bawatath kiyala ithamath sawadya prakasha karala thiyenawa
    ewagema kiyanne divya loke giyama niwan dakinna lesei kiyala
    mewa amulika patta pal boru
     
    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    umbe kathawa hariyatama hari machan ,me hamuduruwange web site budurajananwahanse mansha waladu bawath eya anumatha karapu kenek bawatath kiyala ithamath sawadya prakasha karala thiyenawa
    ewagema kiyanne divya loke giyama niwan dakinna lesei kiyala
    mewa amulika patta pal boru

    Please source ekath danna
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අපෝ ඥානානන්ද හාමුදුරුවෝ ගැන මම දෙයක් කියාසිටීමෙන් වැළකී සිටිනවා.. හාමුදුරුවෝ සිවුරක් දාගෙන බෞද්ධාගමට නිග්‍රහා කරනවාදැයි කියලා හිතෙන වාර ගණන අනන්තයි බං.. ඒත් ඔය හාමුදුරුවන් සරණ ගිය සෙට් එකකුත් ඉන්නවා.. උන් එක්ක හාමුදුරුවන්ට වචනයක් කිව්වොත් උන්ට මල චාර්ජ් වෙනවා එකසිය ගානට... වලි දාගන්න අකමැති නිසා කට පියන් ඉමි...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපෝ ඥානානන්ද හාමුදුරුවෝ ගැන මම දෙයක් කියාසිටීමෙන් වැළකී සිටිනවා.. හාමුදුරුවෝ සිවුරක් දාගෙන බෞද්ධාගමට නිග්‍රහා කරනවාදැයි කියලා හිතෙන වාර ගණන අනන්තයි බං.. ඒත් ඔය හාමුදුරුවන් සරණ ගිය සෙට් එකකුත් ඉන්නවා.. උන් එක්ක හාමුදුරුවන්ට වචනයක් කිව්වොත් උන්ට මල චාර්ජ් වෙනවා එකසිය ගානට... වලි දාගන්න අකමැති නිසා කට පියන් ඉමි...

    ඔව් සමහරු සරණ යන්නේ ධර්මය නෙමෙයි. ඒ ඒ පුද්ගලයින්ව. මම නම් කවුරු මොනවා කිව්වත් මට හරි කියල තේරෙන ටික විතරයි ගන්නේ.
     
    මචන් දවසක් කෙනෙක් ප්‍රසිද්ධ වැඩසටහනකදී ප්‍රශ්නයක් ඇහුවා ඇයි සමහර මිනිසුන්ට වැඩිපුර සම්පත් හම්බවෙලා ,සමහර අයට මුකුත් නැත්තේ ඇයි කියලා
    එතකොට හාමුදුරුවෝ කියනවා ඒක ලෝකේ හැටිලු ,ඒකට කරන්න දෙයක් නෑලු
    හේතු පල දහම අනුව කාරණා පැහැදිලි කරන්නේ නැතුව ඔන්න කියන කතා
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔව් සමහරු සරණ යන්නේ ධර්මය නෙමෙයි. ඒ ඒ පුද්ගලයින්ව. මම නම් කවුරු මොනවා කිව්වත් මට හරි කියල තේරෙන ටික විතරයි ගන්නේ.
    ඒකනම් ඇත්ත බං.. මගේ යාලුවෙක් මාත් එක තරහා උනා ඔය හාමුදුරුවන් ගැන වාදෙකට ඇවිත්.. පොර භාවනා කරන්න හිටන් මහමෙව්නාවට යන බුවෙක්.. එදායින් පස්සේ මම හාමුදුරුවන් ගැන මොකවත් කියන්නේ නෑ බං..
    මචන් දවසක් කෙනෙක් ප්‍රසිද්ධ වැඩසටහනකදී ප්‍රශ්නයක් ඇහුවා ඇයි සමහර මිනිසුන්ට වැඩිපුර සම්පත් හම්බවෙලා ,සමහර අයට මුකුත් නැත්තේ ඇයි කියලා
    එතකොට හාමුදුරුවෝ කියනවා ඒක ලෝකේ හැටිලු ,ඒකට කරන්න දෙයක් නෑලු
    හේතු පල දහම අනුව කාරණා පැහැදිලි කරන්නේ නැතුව ඔන්න කියන කතා

    හාමුදුරුවෝ ක‍තෝලික භක්තිකයෙක් දන්න තරමින් නම්.. මම බණක්වත් අහන්න කැමති නෑ බං.. ඒ උනාට හාමුදුරුවන් සරණ ගිය අය නම් පොත් එකක් නෑර කියෝනවා.. බණක් ලේසියකට මිස් කරන්නෙත් නෑ.. අපේ කැම්පස් එක (කොළඹ වෛද්‍යය පීථය මහමෙව්නාව එක්ක මාර සම්බන්ධයක් තියනවා.. මම නම් ඔය එකකට වත් ගිහින් නෑ හිටපු කාලේ.. මට දිරෙව්වේ නෑ බං මුල ඉඳන්ම..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"

    මචෝ, ඔය හාමුදුරුවො අරන් යන සීන් එක අර අලුතෙන් යොහොවා සාක්ශිකාරයො, ඉවැන්ජලිකල් ක්‍රිස්තියන් කාරයො කරන බනේම තමයි..

    ඉස්සරවෙලාම මිනිස්සුන්ගෙ ඔලුවට දානවා උබලා පව් කාරයො, ගැලවීමක් නැ,, මම කියන දෙ කරපං කියලා, ඊටපස්සෙ දේශනා කරන්නෙ තමන්ගෙ බන මිසක් බුද්ධ ධර්මය නෙමෙයි,

    ජනප්‍රිය වෙන්න විතරයි දගලන්නෙ, ඔහේ පාවි පාවි ඉන්න මිනිස්සු ඉතින් ඕකට අහුවෙනවා., පොඩ්ඩක් මොලෙ තියෙන උන් නම් ටික දවසක් යනකොට වෙන බන පොත් අරව මේවා කියවලා දැනගන්නවා මේක Scam එකක් කියලා, ඒත් හැමෝටම දේයක් තේරුම් ගැනීමෙ ශක්තියක් නැනෙ බං, සමහරු අනාතම වෙනවා,

    අනිත් එක හොදට බලපනනොය හාමුදුරොවො පස්සෙ යන්නෙ කවදාවත් බනක් අහපු නැති මෝඩ ඩයල්, පොඩ්ඩක් හරි බුද්ධද්‍ර්මය දන්න එකෙක් ඔය හාමුදුරුවොන්ගෙ බනක් අහුවා නම් මල පනිනවා නහූතෙටම, මට නගිටලා කියන්න හිතිලා තියෙන්වා, අනේ හාමුදුරුවනේ නයි නම් අරින්න එපා කියලා .. .ලොල්. .
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් හානිදායක දේ තමා ඔය හාමුදුරුවන්ගේ වැරදි ප්‍රකාශ අඩංගු වෙබ් site වල කෑලි උපුටලා අරගෙන තමා අන්‍ය ආගමික එවුන් විශේෂයෙන් අර අන්වර් මනතුංග වගේ එවුන් උඩ පනින්නේ
    මහණ වෙලා ඉන්නෙත් ඔක්කොම campus යන තරුණ ළමයි
    දිවය ලෝකේ ගිහිල්ලා නිවන් දකින්න ලේසියි කිව්වම කට්ටිය උඩ පැනලා යන්නේ බොරු අහන්න