නිවන් සුව ලැබේවා!!!මම ස්වාමීන්වහන්සේ පුද්ගලිකවම අඳුනගත්තෙ FOSS movement එක කාලේ.
හැමදාම පිණ්ඩපාතයේ වැඩියා. සෙරෙප්පුවක් වත් දම්මේ නෑ. සල්ලි අතේ තියාගත්තෙ නෑ.බස් එකේ කොන්දා සල්ලි ඉල්ලුවොත් බැහැල යනවා. ධර්මයට කොච්චර සේවයක් කලත් පුද්ගලික ප්‍රසිද්ධිය කවදාවත් හෙව්වේ නෑ.
සරලවම කිව්වොත් බුද්ධ වචනය අකුරටම පිලිපැදපු ස්වාමීන්වහන්සේ නමක්.