කවුද_වැරදි?

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මරු විකල්ලේ දෙන්නම එලවන්නේ.

    කොහොම උනත් bike එකේ එක්කෙනා නම් පදින්නේ හැප්පෙන්නේ නැති ගානට
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    ira kapagena giyapu eka waradi thamai habai ae aruwa elawagena yankota ne passen. moko u brake karala kupadi kamata ona kamin happala nawatthan nathuwa giya ne. hoda wade bike ekata. main road ehekata eka paarata danawada bung ehema eka paarata balanne nathuwa. dawasama iwarai ne bung happuna nam.

    passen pannanawa thamaa.. pannan gihin monawa karannada. u yana wegen gihin accident ekak una nam?????? oya wage welawata oluwen wada karanna ona. nathuwa maru wikalen wada karala hariyan na bn. mokada wahanayak elawaddi assen bike daapuhama mona wage feeling ekakda enne kiyala mama hodata dannawa bn.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පලෙවනි තැන බයික් කාරයා වැරදියි උෟ පාර බලන්ෙන නැතිව අාපු ගමන් දාන්ෙන බයික් කාරයා ෙදෙවනි තැනත් වැරදි ෙහා්න් ඒක ගහන ඒක උෟට දිරවන්ෙන නෑ ඒ්කයි උෟ පාට් ඒකක් දාන්ෙන කාර් කාරයාට ඒ්ක දිරවන්ෙන නෑ බයික් කාරයා ඒ් පාෙෙර හයිෙයන් පාගන්ෙන කාර් කාරයා පස්ෙසන් ඒලවන හින්ද අන්තිමට ෙදන්නම වැරදි
    ෙමතනදි අපි අාදර්ශයට ගනන ඔ්ෙන පරෙ යද්දි ටිකක් ඉවසිලි වන්ත වෙන්න ඔ්ෙන කියන ඒක මමනම් මොන තරම් හදිස්සි තිබ්බත් අතුරු පාරකින් කවුරු හරි දාන්න හදනවනම් ඒ් මනුස්සයාට දා ගන්න ඉඩ දෙනව ඒ් මනුස්සයා හිනාෙවලා ෙහා්න් ඒකක් ගහල යද්දි හිතට ෙපාඩි සතුටක් දැෙනනව පිටි පස්ෙසන් කවුරු හරි ඉස්සර කරන්න උත්සාහ කරනවනම් ඒ්ත් ඒෙහමයි මට පුලුවන් තරම් අයින් කරල ටිකක් ස්ෙලා් කරල ඒ් මනුස්සයාට යන්න ෙදනව වාහන ඒලවද්දි පුලුවන්තරම් විනීත ෙවන්න ඔ්ෙන ෙදයියන්ෙග පිහිෙටන් මෙග අතින් තාම අැහැට ෙප්න සෙතක්වත් යටෙවලා නෑ
     
    • Like
    Reactions: DangerMan119

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කාර් එකේ යන එකත් ගිනිපුක් ගායෙන් යන්නේ ...
    මාර්ග නීති ගොඩක් උල්ලංගණය කරනවා.
    එත් මෝටර් බයික් එකේ යන එකත් ගොන් තඩියෙක් ..
    ඔය වගේ පඩත්තල බයිසිකල් කාරයෝ , ට්‍රීවීල් පොන්සියෝ ඕන තරම් ඉන්නවා.
    උන් හිතන් හිතන් ඉන්නේ උන් විතරක් පාරේ ගියාම ඇති කියල.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    පලෙවනි තැන බයික් කාරයා වැරදියි උෟ පාර බලන්ෙන නැතිව අාපු ගමන් දාන්ෙන බයික් කාරයා ෙදෙවනි තැනත් වැරදි ෙහා්න් ඒක ගහන ඒක උෟට දිරවන්ෙන නෑ ඒ්කයි උෟ පාට් ඒකක් දාන්ෙන කාර් කාරයාට ඒ්ක දිරවන්ෙන නෑ බයික් කාරයා ඒ් පාෙෙර හයිෙයන් පාගන්ෙන කාර් කාරයා පස්ෙසන් ඒලවන හින්ද අන්තිමට ෙදන්නම වැරදි
    ෙමතනදි අපි අාදර්ශයට ගනන ඔ්ෙන පරෙ යද්දි ටිකක් ඉවසිලි වන්ත වෙන්න ඔ්ෙන කියන ඒක මමනම් මොන තරම් හදිස්සි තිබ්බත් අතුරු පාරකින් කවුරු හරි දාන්න හදනවනම් ඒ් මනුස්සයාට දා ගන්න ඉඩ දෙනව ඒ් මනුස්සයා හිනාෙවලා ෙහා්න් ඒකක් ගහල යද්දි හිතට ෙපාඩි සතුටක් දැෙනනව පිටි පස්ෙසන් කවුරු හරි ඉස්සර කරන්න උත්සාහ කරනවනම් ඒ්ත් ඒෙහමයි මට පුලුවන් තරම් අයින් කරල ටිකක් ස්ෙලා් කරල ඒ් මනුස්සයාට යන්න ෙදනව වාහන ඒලවද්දි පුලුවන්තරම් විනීත ෙවන්න ඔ්ෙන ෙදයියන්ෙග පිහිෙටන් මෙග අතින් තාම අැහැට ෙප්න සෙතක්වත් යටෙවලා නෑ

    :yes::yes::yes::yes::yes::yes:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,867
    8,640
    113
    In Your Heart
    karma is a bitch .ha ha bike karayata anthimata set una neda .lol? athak payak kaduna nam hari okage . ude, hawasa office time eka wahanayakata pare yanna be bike karayo ehen danawa mehen danawa .anith kalakanni thamai 3wheeler karayo
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කාර් කාරයා අනුන්ට උපදෙස් දෙන්න කලින් ගොන් ෆකයා ඌ හිමීට යන්න ඕනි...
    හෝන් ගහන්වා ඉවරයක් නෑ...බොරුවට රේස් කරනවා....කන් කරච්චලේ ඔය ගණිකාවන්ගේ පුතාලා...
    තනි ඉර කැපුවා..කහ ඉර උඩ ඉස්සර කලා...දැන් බබා පාට් දානව...:angry::angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    :lol::lol::lol::lol: මදැයි අනිත් එකාගේ වැරැද්ද පෙන්නන්න ගියා :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    reputation_neg.gif
    කවුද_වැරදි? 06-23-2016 04:14 PM ඉතින් උඹට පුකද?
    reputation_neg.gif
    කවුද_වැරදි? 06-23-2016 02:32 PM තො වගෙ මොඩ මූසලයෙක්, මී හරකා, ගෙම්බා, නරියා
    කාර් එකේ ගිය එකා එළකිරියේ එකෙක් ද කොහෙද :lol:
     
    • Like
    Reactions: Bitter Truth

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    video එකේ විදියට bike එක ලොරියේ හැපෙන වෙලාවේ නම් වැරැද්ද bike එකේ වගෙයි පේන්නෙ. මොකද රෝද දෙකේ වාහන හතරේ වාහන වගේ යන්න බැහැ. දැක්කනේ වෙන දේ හදිසියේ break ගහපු ගමන්. ඒක නිසා bike කට්ටිය පරිස්සමින් මොකද කවුරු වරද කලත් වන්දි ගෙවන්න වෙන්නෙ bike එකේ යන කෙනාගේ කකුලක් හෝ ඔලුවෙන්.
     
    Last edited:

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    කාර් එකේ යන එකා
    1. කහ ඉර උඩ ඕවර්ටෙක් කරනවා
    2. ඉරි කපාගෙන යනවා

    උගේ හිතේ උ සුදාන කියලා :lol:
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    athama bike eaka yane para made..video eaka hodata bluwanm penwa bn lorry karaya para aine nawatha tiyna wahanyak overtake karala enne,overtake karala aye line eakta ena gamn inne.aru pare made apu nisa thma wadine..car van wage nemi bn..sanikawa harawa gana ba
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Bike eke eka gema illala nikam hathpole gagattha wage kiyalai matanam hithenne. Wahane yana eka elawapu widiha waradi wenna puluwan, eth bike eke ekane assen awith oevrtake karala gema illuwe.

    Ohama hari beruna eka loku deyak.