කොහොම හරි පොඩි වහනේ යන එකා හොම්බෙන් ගියා. ලොරි කාරයටත් මුකුත් කියන්න බෑ. අර වෑන් එක නවත්ත්ලා තිබුන හින්දා පොරට දකුනෙන් තමා ගන්න වෙන්නේ.
මටනම් හිතෙන්නේ බයික් කාරයා ගේම ඉල්ලුවම කාර් එකේ යන එකා ගෙමට සෙට් වුනා අර අතුරු පාරටත් කාර් කාරයා දාද්දී බයික් කාරයා බය වුනා. ඊට පස්සේ ඌ හයියෙන් යන්න හැදුවා. ඊට පස්සේ චක බ්ලාස් වුනා.

මාත් ඔය වැඩෙ කරනවා බං ගේම ඉල්ලපුවාම අපේ ඒරියා එකේ නම් ටිකක් පස්සෙන් යනවා. එතකොට සමහර එවුන් බය වෙනවා.. පස්ස බල බලා රේස් කරන්නේ.

මට නම් හිතෙන විදිහට සාමන්යෙන් එහෙම ඕවර්ටෙක් කරන එකෙක් ට ඕවර්ටෙක් කරේ මොකෙක්ද, කාවද කියල ගානක් වත් නැහැ බන්...උන් ගේම ඉල්ලන්න නෙමෙයි ඕවර්ටෙක් කරන්නේ..ඌට ගානක් වත් නැහැ...ඌ විදලා යනවා...අනික උන් ඕවර්ටෙක් කරලා පස්ස බලන්නේ නැහැ පස්සෙන් ආපු එකාට මොකද වුනේ කියල..ඌ යනවා...මේකෙත් ඌ කාර් එක පස්සෙන් ආපු සීන් එකටත් වැඩිය බයික් එකේ යන එකා බයික් එක පදිනවා කියල හිතට අරන් යන්නේ...ඌ යන විදිහෙන් පේනවා එක...පොඩි එකෙක් ද මන්ද...පාර අයිනේ වෑන් එකක් තිබ්බනම් ඒ කියල ලොරි කාරයට පාරේ අනිත් ලෙන් එකේ එන මිනිස්සුන්ගේ අගට කපන්න බැහැ...ඌ බලල ඉන්න ඕනේ මොනවද එන වාහන කියල...ගොඩක් ලොරි කාරයන්ගේ වැරැද්ද තමා ඕක...උන්ට හානියක් නැති නිසා උන් කෙලලා දානවා...