කවුන්ටර් ස්ටර්යික් බැන්ඩ් උනා :(

Nov 11, 2012
19
3
0
කවුන්ටර් ස්ටර්යික් බැන්ඩ් උනා :(

පොඩි චිට් එකක් දාන්න ගිහින් ලන්කාවෙ සවර්ස් දෙකෙන්ම බැන්ඩ් උනා අනෙ මට අයෙ ජොඉන් වෙන්න හෙල්ප් කර්න්න කො බැන්ඩ් එක අයින් කරන්නෙ කොහොමද? :( :( :( :(
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
වෙන Account එකක් හදලා ඒකෙන් යන්න. නැත්නම් Server Admin ට Request කරන්න.