කවුරුත් නොදන්න අවුස්විශ් (Auschwitz)

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
කවුරුත් නොදන්න අවුස්විශ් (Auschwitz)

අද මම ඔයාලට කියන්න යන්නේ අවුස්විශ් (Auschwitz) ගැන....මම දන්න තරමින් නම් මේකේ ඉන්න ගොඩක් දෙනෙක් මේ මොකක්ද කියලා හරියට දන් නෑ...:confused::confused: මම දැන ගත්තෙත් ලඟදි..ඉතින් මට හිතුනා ඔයාලත් එක්ක මේක බෙදාගන්න....:yes::yes:

අවුස්විශ් (Auschwitz) කියන්නේ හිට්ලර්ගේ තිබුන විශාලම වධකාගාරය


auschwitz.jpg


DworkVanPeltBookpicture.jpg


මේ වධකාගාරය පිහිටලා තියෙන්නේ පෝලන්තයේ...වාර්තාවල සඳහන් වෙලා තියෙන විදියට නම් මේ වධකාගාරයේ යුදෙව්වෝ මිලියන 63ක් විතර මරලා දාලා තියෙනවා........:angry::angry: ඇත්තටම කියනවා නම් අනිත් අතින් ලෝකේ තියෙන විශාලම සොහොන් පිටියත් මේකමයි...ඒ ඇයි කියලා මේක කියවගෙන යද්දි ඔයාලටම තේරෙයි....:rolleyes::rolleyes:
මේ වධකාගාරය හැදුවට පස්සේ හිට්ලර් ලෝකේ ඉන්න සියලුම යුදෙව්වොන්ට පණිවිඩ යවලා තියෙනවා පෝලාන්තයට එන්න හිට්ලර් ඒ අයට පිහිට වෙන්නම් කියලා....ඉතින් ඒ අයත් පවුල් පිටින් මේ වධකාගාරයට ඇවිත් තියෙනවා.හැබැයි ඉතින් කවුරුත් ඒ වෙද්දි දැනගෙන නම් ඉඳලා නෑ මේක වධකාගාරයක් කියලා...:eek::eek:
මේ විදියට යුදෙව්වෝ ආවම එයාලව වෙනම කණ්ඩායම් වලට බෙදනවා...ඒ කියන්නේ පිරිමි, ගැහැණු, සහ ළමයි කියලා කණ්ඩායම් තුනකට බෙදනවා. පස්සේ මේ අයට වෙනම හෝල් එකකට එන්න කියනවා.....අපි හිතමුකෝ පිරිමි කණ්ඩායමකට එන්න කිව්වා කියලා...මේ අය ආවම එක එක්කෙනා වෙන වෙනම අරගෙන එයාලගේ විස්තර ඔක්කොම සටහන් පොත් වලට ගන්නවා....පස්සේ සටහන් කරගන්න කෙනාට කියනවා වෙන හෝල් එකක් පෙන්නලා ඒකේ නාන කාමර තියෙනවා පිරිසිදු වෙලා එන්න කියලා...ඊට පස්සේ ඒ පිරිමි කෙනා ගිහිල්ලා නාන කාමරේ ෂවර් එක අරිනවා හොඳට නාගන්න කියලා...ඒත් ඒ ෂවර් එකෙන් නම් වතුර එන් නෑ...ඒ වෙනුවට එන්නේ විෂ වායුවක්...ඒකට අහුවෙච්ච කෙනා එතනම ජීවිතක්ෂයට පත් වෙනවා...ඒ කෙනාව සහ මැරිල ඉන්න අනික් අයව අත් කරත්ත වලින් ගෙනියනවා වළදාන්න කියලා...හැබැයි ඉතින් වල දානවා කිව්වට ඒක එහෙමම වෙන් නෑ....ඊට කලින් එයාලගේ දත් කුට්ටම කපලා වෙනම අරන් තියෙනවලු(ඒ මොකටද කියලා නම් තාම දන් නෑ කවුරුත්) බොහෝවිට මිනිස් අක්මාව ඒ ගොල්ලො අරගන්නවලු තෙල් ගන්න සහා හින්ඳලා ඉටි පන්දම් එහෙම හදන්න:baffled::baffled:
ඔතනට ආපු හැම දෙනාටම වගේ වුනේ ඔන්න ඔහොම දෙයක්....
හැබැයි ගැහැණු කට්ටියට නම් ටිකක් විතර වෙනස්.එයාලගේ කොන්ඩේ කපලා ගන්නවා හිට්ලර්ගේ හමුදාවේ අයට පාවිච්චියට ගන්න ගමන්මළු එහෙම හදන්න...
මේක ඇත්තටම වධකාගාරයක් වෙන්නේ නම් මේ නිසයි.....මේකේ විවිධ විවිධ පරීක්ෂණ කරලා තියෙනවා.සාමාන්‍යෙන් පරීක්ෂණ කරන්නේ සත්තු යොදාගෙනනේ..ඒ වුනාට මෙතනදි හිට්ලර් මිනිස්සුන් යොදාගෙන තමයි පරීක්ෂණ කරලා තියෙන්නේ.....
උදාහරණයක් වශයෙන් කන්න බොන්න නොදී මිනිහෙක්ට හිටගෙන කොච්චර කාලයක් මැරෙන් නැතුව ඉන්නවද වගේ ඒවා තමා...:shocked::shocked: තව ඉතින් පිළිකුල් දේවලුත් ඉතින් කරනවා...ගැබ්ණි කාන්තාවෝ අරගෙන පරීක්ෂණ කරලා තියෙනවා....වායු ගෝල පීඩන කීයක් විතර දුන්නොත් ඒ ගැබේ ඉන්න දරුවා එළියට විසිවෙයිද වගේ පරීක්ෂණ....අන්තිම කාලේ වෙද්දී නම් හිට්ලර්ට මේවාට මුදල් ප්‍රශන ඇවිත් තියෙනවා.....විෂ වායු හදන්න බැරි තැන වෙඩි තියලා මරලා තියෙනවා....එක දවසකට මිනිස්සු 20,000ක් මරලා තියෙනවා....ඒත් ඉතින් දවසකට වෙඩි උණ්ඩ 20,000ක් කියන්නේ ඉතින් ලේසි පහසු ගාණකුත් නෙමෙයිනේ....ඒ නිසා හිට්ලර් නියෝගයක් පැනවෙව්වලු කැමති කට්ටියට එල්ලිලා මැරෙන්න කියලා...අනිත් අයට ඉතින් බඩගින්නේ තමයි මැරෙන්නේ....
පින්තූර ටික මම පහලින් දාන්නම්.....

මේ ඉන්නේ ඒ වධකාගාරයේ ආරක්ෂක නිලධාරින් කිහිප දෙනෙක්.
fem2GUARDS-Auschwitz.GIF


මේක ගැනැ කිසිදෙයක් නොදැන ආපු අහිංසක කට්ටිය
auschwitz_1243899c.jpg


අර Gas Chambers වලට දාන්න කලින් පෝලිම්වල ඉන්න යුදෙව්වෝ...
gefangene-auschwitz.gif


හිට්ලර්ගේ සදාකාලික සිරකරුවෝ වෙච්ච අහිංසකයෝ
gevangenen-auschwitz.jpg


මිනිසුන් යොදාගෙන කරන පරීක්ෂණ
auschwitz-kremering.jpg


අමු අමුවේ මාර දැමුනු මිස්නිස්සු
Auschwitz%20corpses%20in%20the%20main%20camp.jpg

සමූහ ඝාතනයෙන් පස්සෙ අත් කරත්ත වලින් ගෙන දමන ලද මළ සිරුරු.
auschwitz.jpg


auschwitz-2.jpg


Auschwitz%20women%20inmates%20sort%20through%20a%20huge%20pile%20of%20shoes%20from%20the%20transport%20of%20Hungarian%20Jews.jpg

පේනවා නේද කන්ඩ බොන්ඩ දෙන් නැතුව තියාගෙන ඉන්න අහිංසක ළමයි
auschwitz+children.gif


මංදා ඉතින් මේ මනුස්සයා මොකට මේ ලෝකෙට ඉපදුනාද කියලා....බරි වෙලා හරි මේ මනුස්සයට ඒ කාලේ න්‍යෂ්ටික අවි ගැන ආරංචි හම්බෙලා නෑ...හම්බුනා නම් කට්ටියට ඇපත් නෑ.......

මම හිතනවා ඔයාලට මේ Thread එකෙන් මොනවා හරි ප්‍රයෝජනවත් දෙයක් ලැබෙන්න ඇති කියලා.

මේකට Comment එකක් Rep+ එකක් දාන්න අමතක කරන්න එපා....අඩුම තරමේ දැකපු නැති අයට බලා ගන්න කියලා Bump එකක්වත් දාගෙන යන්න...


මගේ අනිත් Threads බලන්න ඕනේ අය,

මෙතන කොටන්න.


 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මම කියවලා තියනවා ඒ ගලවගත්ත දත් ඇදි දත් දාන තැන්වල හොද ගනං වලට විකිණෙනවා කියලා..රෙප් ඇඩඩ්
 
Last edited:

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
ela ela
මචං ඔතන මැරිච්ච ගානෙ පොඩි වැරැද්දක් තියෙනව පොඩ්ඩක් check කරපං

rep+
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අම්මෝ එපා වෙනව :( :( :( හිට්ලර් දැන් කොහෙ හරි බල්ලෙක් වෙලා ඉපදිලා ඔය මිනිස්සුන්ගෙන් ම ගුටි කනවා ඇති
    2+ ~♥~
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    ♥-Aurora-♥;10882176 said:
    අම්මෝ එපා වෙනව :( :( :( හිට්ලර් දැන් කොහෙ හරි බල්ලෙක් වෙලා ඉපදිලා ඔය මිනිස්සුන්ගෙන් ම ගුටි කනවා ඇති
    2+ ~♥~

    ballek hari wela ipadila hitiyoth loku deyak :baffled::nerd:
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ♥-Aurora-♥;10882176 said:
    අම්මෝ එපා වෙනව :( :( :( හිට්ලර් දැන් කොහෙ හරි බල්ලෙක් වෙලා ඉපදිලා ඔය මිනිස්සුන්ගෙන් ම ගුටි කනවා ඇති
    2+ ~♥~

    Hitler was better than those Russians.
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    අවුස්විශ් (Auschwitz)වල ලන්කාවෙත් Branch ඒකක් තිබුනා බටලන්දේ.
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    ජෝසෙෆ් මෙන්ගල් තමයි ඔය මිනිස්සු යොදා ගෙන පරීක්ෂණ කරල තියෙන්නෙ

    josefmengelephp.jpg


    ජෝසෆ් මෙන්ගල් තමා අදටත් ජාන ඉන්ජිනේරු විද්‍යාවේ පියා හැටියට සලකන්නෙ