කවුරුහරි කෙනෙක් මට උදව් කරනවදෝ .............

smnkr

Member
Jan 5, 2011
17
3
0
කවුරුහරි කෙනෙක් මට උදව් කරනවදෝ .............

ONBUX එකේ adS click කරන කෙනෙක් මේ වෙලාවෙ ඉන්නවද? ඉන්නවනම් මට පොඩි උදවුවක් කරනවද .ONBUX එකේ ADS CLICK කරනකොට එක කෙනෙකුට එක IP ADDRESS එකකින් විතරයිනෙ ADS CLICK කරන්න පුලුවන්. වෙන IP ADRESS වලින් ADS CLICK කරොත් ACCOUNT එක SUSPEND කරනවනෙ.ඉතින් මට තියෙන ප්‍රශ්ණෙ තමයි මම USE කරන්නේ SLT ADSL ඉතින් SLT ADSL වල IP ADRESS එක සැරෙන් සැරේට මාරු වෙනවනෙ .ඉතින් මේක ONBUX වලදි ප්‍රශ්ණයක් වෙන් නැද්ද?
 

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    machan owa boru wada..maamt podi kaale owa karanna hugak mhansi una...salli gewa gewa rupiyal 10,20didiii cafee gane owata click damma...anitimata hamotama wenne "BANNED" kiyana eka tamai..nikam idala salli hamba karanna puluwannam nam lokee kaurut rassa karanna oni nane mchn...owa echcharama saarthakawada newei machn...antimata wenne api cafeee ganne gewana sallit nati vena ekai...
    ubata gedara net tiyenawanam ituru wenne uba kaapu kaalaye duka witarai...mama kiyana de gana uba poddak hitala balahan..bs mchn...