කවුරුහරි කෙනෙක් මට උදව් කරනවදෝ .............
ONBUX එකේ adS click කරන කෙනෙක් මේ වෙලාවෙ ඉන්නවද? ඉන්නවනම් මට පොඩි උදවුවක් කරනවද .ONBUX එකේ ADS CLICK කරනකොට එක කෙනෙකුට එක IP ADDRESS එකකින් විතරයිනෙ ADS CLICK කරන්න පුලුවන්. වෙන IP ADRESS වලින් ADS CLICK කරොත් ACCOUNT එක SUSPEND කරනවනෙ.ඉතින් මට තියෙන ප්රශ්ණෙ තමයි මම USE කරන්නේ SLT ADSL ඉතින් SLT ADSL වල IP ADRESS එක සැරෙන් සැරේට මාරු වෙනවනෙ .ඉතින් මේක ONBUX වලදි ප්රශ්ණයක් වෙන් නැද්ද?