කවුරුහරි මැරෙනවා දැකලා තියනවද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,051
    1
    8,901
    113
    -~උලක් උඩ-~
    ජීවිතයක් නැති වෙනවා බලන්න පහල වීඩියෝ එකෙන්.

    හැබැ‍යි මෙයා ඒකසයිලික ජීවිතයක්.. මේක බලන ඔයා ඒක සයිලික වෙන්න පුලුහන් , බහු සයිලික?(multicellular) වෙන්න පුලුහන් .එලකිරියේ ඉන්න ක්ශුද්‍ර ජීවියෙක් වෙන්නත් පුලුහන්. කොහොම හරි අපි ඔක්කොම මැරෙනවා, 👍 👍 👍
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    වීඩියෝ වලනම් ඕන තරම් දැකල තියෙනවා. එක පාරක් ගමේ ආච්චි කෙනෙක් පන අදින හැටි බැලුවා පොඩිම දවස්වල. මගේ වයස මතකත් නෑ තාම මතකයි පන ඇදපු හැටි මට තේරුමක් නැති නිසා බලන් ඉදියා ගිහින් මැරෙනකම් ඉදියෙ නෑ 🙁 🙁 🙁
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Astral Projection Sleep GIF by bbsquirrel247
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඉස්කෝලෙ අබගහක් කපල දාල තිබූන. ඕක හෙහෙට මෙහෙට කරකෝ කරකෝ පෙරල පෙරල හිටිය අපේ පන්තියෙ උන්.
    අනික් පැත්ත පෙරලද්දි කෙලින්ම උඩ කෑල්ල වැටිල තියෙන්නෙ කොල්ලෙක් ගෙ ඔලුවට. 5-6 වසරෙ විතර. වැටෙනව නම් දැක්කෙ නෑ.
    අපි එතනට දුවගෙන ආව. කොල්ල එක පාරක් අත්දෙකෙන් උඩට ඉස්සිල වැටුන මුනින් අතට. එතනමයි. ඕක තමයි පලවෙනි සිද්දිය.

    සීගිරි ගිහින් කෙල්ලෙක් පැන්න එක නම් මම කලින් කියල තියනව.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    ජීවිතයක් නැති වෙනවා බලන්න පහල වීඩියෝ එකෙන්.

    හැබැ‍යි මෙයා ඒකසයිලික ජීවිතයක්.. මේක බලන ඔයා ඒක සයිලික වෙන්න පුලුහන් , බහු සයිලික?(multicellular) වෙන්න පුලුහන් .එලකිරියේ ඉන්න ක්ශුද්‍ර ජීවියෙක් වෙන්නත් පුලුහන්. කොහොම හරි අපි ඔක්කොම මැරෙනවා, 👍 👍 👍

    This one belongs to genus Blepharisma. Normally unicellular organisms do not die. They are practically immortal. They divide asexually and a daughter cell is made. However there could be programmed cellular death, It simply shuts down and commits suicide.
    In contrast, when it comes to sexual reproduction, the organisms have a finite life span and die. Death is the price we paid for Sex. :oo:
     
    Thank you for clearing up the content of the video. Appreciate !!!
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම දැකල තියේ හොස්පිල් එකේ අපේ තාත්ත නවත්තල ඉද්දි රෑට ලග හිටිය එතකොට අවුරුදු 80ක වගේ මනුස්සයෙක් හිටිය හවස යද්දි හොදට හිටිය හිනා වෙවී රෑ 11ට වගේ අමාරු උනා අමාරු උන පාර පැයක් විතර කෙදිරිගගා ඉදල ටිකකින් නිකන් හුස්ම ගද්දි ගොර ගොර ගතියක් ආව ඊට පස්සෙ මම බලාගෙන ඉද්දි හයියෙන් හුස්ම දෙක තුනක් ඇද්ද ඇදල එකක් හයියෙන්ම ඇද්ද ආයි ඒක පහලට ආවෙ නෑ ඊට පස්සෙ ඩොක්ට ඇවිල්ල බලල පැය දෙකක් තියල මෝචරියට යැව්ව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    ජීවිතයක් නැති වෙනවා බලන්න පහල වීඩියෝ එකෙන්.

    හැබැ‍යි මෙයා ඒකසයිලික ජීවිතයක්.. මේක බලන ඔයා ඒක සයිලික වෙන්න පුලුහන් , බහු සයිලික?(multicellular) වෙන්න පුලුහන් .එලකිරියේ ඉන්න ක්ශුද්‍ර ජීවියෙක් වෙන්නත් පුලුහන්. කොහොම හරි අපි ඔක්කොම මැරෙනවා, 👍 👍 👍

    Remember once when I was in the hospital because my dad was sick, a guy a few beds away was breathing heavily (he had his son with him). After sometime the sound stopped and then a minute later the son was frantically shouting. The guy had passed away when the doctors came they tried to resuscitate him but failed and the pronounced him dead. Sad shit.

    I also was beside my grand parents when they passed away (years apart). But I was too small to understand/remember much.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ඉස්පිරිතාලෙ යාලුවොන්ට සාත්තු කරන්න නැවතුනහම නම් මරණ දෙක තුනක්ම දැකල තියෙනව.වෙන නම් දැකල නෑ
    මගේ බැචෙක්ව බලාගන්න ගියා cancer hospital. කට්ටිය roaster එකක් හදාගෙන දවස දවස full day හිටියා .. කියල වැඩක් නෑ සංසාරේ . යාලුවා නම් නැතිඋනා :(

    හම්බෙලා කතා කරල ආශ්‍රය කරල නැතත් අපේ එලකිරියේ Heshan Daminda ගෙ තාත්තා නැතිවෙච්ච එකත් හිතට සෑහෙන්න දුකක් දැනුනා ඒ දවස් වල ඌ කාපු කට්ට මතකයි.