ඔක්කෝම එකයි
රට යන එක තමයි දැන් කරන්න තියෙන එකම දේ . Ausi ගිහින් Toilet හේදුවත් මීට වඩා සැපට ඉන්න පුලුවන්
රට යන එක තමයි දැන් කරන්න තියෙන එකම දේ . Ausi ගිහින් Toilet හේදුවත් මීට වඩා සැපට ඉන්න පුලුවන්
ඔක්කෝම එකයි
රට යන එක තමයි දැන් කරන්න තියෙන එකම දේ . Ausi ගිහින් Toilet හේදුවත් මීට වඩා සැපට ඉන්න පුලුවන්

ඔක්කෝම එකයි
රට යන එක තමයි දැන් කරන්න තියෙන එකම දේ . Ausi ගිහින් Toilet හේදුවත් මීට වඩා සැපට ඉන්න පුලුවන්

කවද වෙනකං බලන් ඉන්නද කියන්නේමාස 4න් රට දියුණු කරේ නැති එක අවුල් තමා නේද.
මමත් මේ බලන් හිටියෙ මාස 4න් GDP per capita එක 50,000$ වත් කරයි කියලා. එහෙනං bmw එකක් බස්සලා පෙන්නන්න.
කොහෙද මුන් අඩුගානෙ 10,000 $ වත් කරේ නෑනෙ.![]()
කවද වෙනකං බලන් ඉන්නද කියන්නේ
කවද වෙනකං බලන් ඉන්නද කියන්නේ
රටේ උන්ගෙ GDP per capita කෙසේ වෙතත් උඹලගෙ අම්මානම් ඔය ගාන හොයනවා.මාස 4න් රට දියුණු කරේ නැති එක අවුල් තමා නේද.
මමත් මේ බලන් හිටියෙ මාස 4න් GDP per capita එක 50,000$ වත් කරයි කියලා. එහෙනං bmw එකක් බස්සලා පෙන්නන්න.
කොහෙද මුන් අඩුගානෙ 10,000 $ වත් කරේ නෑනෙ.![]()
මම USA ඉන්න දවස් වල, එක දවසක් office එකේ toilet එකට යනකොට, කලින් ගිය එකා ඒක වනසලා, flush කලත් commode එකේ බිත්ති වල ගෑවිච්ච ජරාව ගිහින් නැ. අපේ රටේ toilet වල නම් bidet shower එක ඇල්ලුවනම්, ඒවා යනවා. එක දැක්ක ගමන් මට වමනේ යන්නත් ගිය. Cleaning lady ඇවිත් brush එකෙන් ජරාව madala flush කරන කන් toilet එක clean කරන්න බැ. Clean කරන උන් ඕක කොහොම කරනවද දන්නේ නැඔක්කෝම එකයි
රට යන එක තමයි දැන් කරන්න තියෙන එකම දේ . Ausi ගිහින් Toilet හේදුවත් මීට වඩා සැපට ඉන්න පුලුවන්
USA වගේ උන නෑ Ausi වලමම USA ඉන්න දවස් වල, එක දවසක් office එකේ toilet එකට යනකොට, කලින් ගිය එකා ඒක වනසලා, flush කලත් commode එකේ බිත්ති වල ගෑවිච්ච ජරාව ගිහින් නැ. අපේ රටේ toilet වල නම් bidet shower එක ඇල්ලුවනම්, ඒවා යනවා. එක දැක්ක ගමන් මට වමනේ යන්නත් ගිය. Cleaning lady ඇවිත් brush එකෙන් ජරාව madala flush කරන කන් toilet එක clean කරන්න බැ. Clean කරන උන් ඕක කොහොම කරනවද දන්නේ නැ
කවුරු හරි එකෙක් "Australia ගිහින් toilet හෝදන රස්සාව ලංකාවේ ඉන්නවට වඩා සැපයි" කියනකොට මට මතක් වෙන්නේම මේ scene එක. හිතපන් bar එකක toilet clean කරන්න සෙට් උනානම්, කොහොම ආතල් එකක් තියේවිද
Bro, Ranil asked the same; he asked many occasions that he needed time, and during those short tenures, he proved that he is capable of that too. But you guys liked that Lapayas 6-month development promises than those long-term tasks. So how come you ask more time from us? Don't you get the hypocrisy of your comment?මෙහෙමයි ඉතින්. උබට ඕක තේරෙනව නං තේරෙන්න ඕන ගොඩක් කාලෙකට කලින්. NPP තියා සිංගප්පූරුව හදපු සෙට් එක ආවත් රට තව අවුරුදු ගානකට උබ හිතන ගානට ගොඩ දාන්න බෑ. ඔන්න කෙටියෙන්ම කිව්වා.
උබ හරි සුදුසුකම් එක්ක රට ගියොත් උබට භෞතික දේවල් වලින් මනින quality of life ගන්න පුලුවන්. ඒක ලංකාවෙ ඉඳන් තව අවුරුදු 10කට වත් ගන්න වෙන්නෙ නෑ. ඒක තමයි ඇත්ත. ඒ තත්වෙ රටක් තමයි NPP එකට හම්බුනේ. ඒක NPP එකේ වරදක් නෙවෙයි රටේ ජනතාවගෙ වරද. ඇත්ත තේරුම් ගන්න කාලකණ්ණි මූසලයන්ට බලය දීලා රට කාලා කාලා බංකොළොත් කරලා කන්නත් නැති වෙනකන් ඉන්න උන එකේ වරද.
කරන්න දෙයක් නෑ ඒක තමයි අනුරලාට බලය දෙන කොට තත්වය. ඒකෙන් ගොඩ එන්න ලොකු කාලයක් යනවා. නිකමට හිතපන් ප්‍රාදේශිය මට්ටමෙන් electricity down වෙන්න දෙයක් උනොත් ලංකාවෙ ඒක මුලු රටටම කෙළවෙන තත්වෙකට යනවා. ඒක තමයි මෙච්චර කල් පොනිල් රාජපක්ෂලා හදපු රට. උබ හිතන්නෙ මාස 4න් අනුරලා ඒ සිස්ටම් ටිකත් හදලා රට ගොඩ දාන්න පුලුවන් කියලද?
ගොඩ එන්න කිව්වෙ උබ ඔය හිතන මට්ටමට එන්න. ඒක දන්න නිසා තමයි මාත් රටින් පිට ඉන්නෙ.
ඒ මට්ටමට එන්න අවුරුදු 10කටත් වඩා යනව නං ඇයි NPP එකට බලේ දුන්නෙ කියල අහන්න හිතෙනවද? හේතුව තමයි ඒක මාස 4කට කලින් කරපු නිසා තව අවුරුදු 10කින් හරි තියෙනවට වඩා හොද රටක් හදාගන්න පුලුවන් නිසා. රට බංකොළොත් කරපු කාලකණ්ණි හිටියනං තව අවුරුදු 10කින් තියෙන්නෙත් අද වගේම රටක් එක්කො ඊටත් වඩා පහළට වැටුණ රටක්.
කවද හරි first step එක තියන්න වෙනවා වගේම එදා ඉඳන් ගතවෙන කාලය ගතවෙනවා. රටේ උන් ඒක තේරුම් ගත්තෙ නැතුව නටන වතුර හැලියෙ කකුලුවා වගේ හිටපු එකෙන් කෙළවගත්තා.
Bro, Ranil asked the same; he asked many occasions that he needed time, and during those short tenures, he proved that he is capable of that too. But you guys liked that Lapayas 6-month development promises than those long-term tasks. So how come you ask more time from us? Don't you get the hypocrisy of your comment?
ඒ වුනාට රනිල් හිටියා නම් බෙහෙත් වෙනුවට විදින්නේ පලතුරු බීම නේ. ඉස්පිරිතාල ලඟම තියන මල්ශාවට තමයි බිස්නස්![]()
රටක් බංකොලොත් කරපු වේගෙන් ගොඩ ගන්න බෑ කාලයක් යනවා.ඔක්කෝම එකයි
රට යන එක තමයි දැන් කරන්න තියෙන එකම දේ . Ausi ගිහින් Toilet හේදුවත් මීට වඩා සැපට ඉන්න පුලුවන්
රටක් බංකොලොත් කරපු වේගෙන් ගොඩ ගන්න බෑ කාලයක් යනවා.
ඒහෙනම් ඇයි ආණ්ඩුවෙන් ඒක කියන්නෙ නැත්තේරටක් බංකොලොත් කරපු වේගෙන් ගොඩ ගන්න බෑ කාලයක් යනවා.