කවුරු කෑගැහුවත් එට්කා අත්සන් කරනවා‘

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    අනිව ඊට කලින් වද පොනිල් එලවීමේ මහින්ද සුලග හමනව සියලු වෘර්තිකයන් පිරිවරාගෙන.මහින්ද එද්දි වද පොන්ස්ට මුහුදට පනින්ඩ වෙන්නෙ.:cool:

    වෙනවනම් ලොකු දෙයක් බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වෙනවනම් ලොකු දෙයක් බන්
    ඔව සරල දෙයක් බන් දොස්තරල ,රොහල් , රාජ්ය බැකු, ස්කොල ,ලොයර්ල,අයිට් කාරයො එකි මෙකි නොකි ඔක්කොම මලෙන් ඉන්නෙ, කවුද කැමති තමන්ගෙ රස්සව නැති වෙනවට, එක දවසක සමස්ත මහා වැඩ වර්ජනයක් හොදටම ඇති බය වෙන්ඩ දෙයක් නැ.
    මහින්දල විමල්ල ඉන්නකම් ඔව සුම්ම, දැනට ප්‍රස්නෙකට තියෙන්නෙ ඔක ඉස්සරහට දාල ආණ්ඩුවම ගහල එලොනවද නැත්තන් එට්කා විතරක් එලොනවද කියන එක විතරයි..:D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රීපාල සිරිසේන,
    ජාතියම පාවලා දුන්න උබට සාප වේවා...!!
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    Ranil petrol IOC ekata wikke e wage thamai.rate salli okoma indiawata yanawa.indiawe mass productions okoma lankawata enawa kunu kolleta.mehe buisness okoma indian karayo run karanna gannawa.apita un ekka hapenna be.Workersla awoth IT and service company walata kelawenawa un rs 5000 ta wunath weda karana set ekak hinda.

    parata parak kala pare chu karala inna thamai wenne:cool:
    ඉන්දියන් බඩු නම් ආවට අවුලක් නැහැ නෙ බන්
    දැනුත් කොහොමත් සෑහෙන්න එනවානෙ
    දැනටත් ඉන්දියන් උන් සෑහෙන්න බිස්නස් ගොඩක් කරනවා නෙ බන්
    බලපන් සාරි කඩ එහෙම කරන්නෙම ලංකාවෙ දෙමල්ලුයි ඉන්දියන් දෙමල්ලුයි
    එහෙම ආපු පලියට ජොබ් දෙන එකෙක් නැහැ බන්, ඉන්න උන් අයින් කරන්න තහනම් නෙ

    ඕකේ ඔය ඉන්දියන් කාරයෝ එන ටික නැතුව
    ඉන්දියන් බඩු ගෙන්නන එක විතරයි වෙන්නෙ කියලා
    අගමැතිතුමා කිව්වා නෙ දවසක්?

    එහෙම නම් ඉතින් අවුලක් නැහැ නෙ?
    :rolleyes:
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    අනිව ඊට කලින් වද පොනිල් එලවීමේ මහින්ද සුලග හමනව සියලු වෘර්තිකයන් පිරිවරාගෙන.මහින්ද එද්දි වද පොන්ස්ට මුහුදට පනින්ඩ වෙන්නෙ.:cool:[/QUOTE]
    ඕවා නම් මහින්දයාගෙ බොරු ශෝ බන්
    පාද යාත්‍රා ආවා, කෝ මුකුත් උනාද?

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ඉන්දියන් බඩු නම් ආවට අවුලක් නැහැ නෙ බන්
    දැනුත් කොහොමත් සෑහෙන්න එනවානෙ
    දැනටත් ඉන්දියන් උන් සෑහෙන්න බිස්නස් ගොඩක් කරනවා නෙ බන්
    බලපන් සාරි කඩ එහෙම කරන්නෙම ලංකාවෙ දෙමල්ලුයි ඉන්දියන් දෙමල්ලුයි
    එහෙම ආපු පලියට ජොබ් දෙන එකෙක් නැහැ බන්, ඉන්න උන් අයින් කරන්න තහනම් නෙ

    ඕකේ ඔය ඉන්දියන් කාරයෝ එන ටික නැතුව
    ඉන්දියන් බඩු ගෙන්නන එක විතරයි වෙන්නෙ කියලා
    අගමැතිතුමා කිව්වා නෙ දවසක්?

    එහෙම නම් ඉතින් අවුලක් නැහැ නෙ?
    :rolleyes:

    සිරිකොතේ වෙනදා උන් ටික අද පේන්න නෑ. උබද අද සිරිකොතේ වැඩ බාරගත්තේ?

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    සිරිකොතේ වෙනදා උන් ටික අද පේන්න නෑ. උබද අද සිරිකොතේ වැඩ බාරගත්තේ?

    මොකද්ද කියපන් මම කිව්ව එකේ වැරැද්ද?
    ඉන්දියාවෙන් බඩු ගෙන්නන එකේ වැරැද්දක් කියපන්
    යකෝ දැනුත් එකසිය ගානට ඉන්දියාවෙන් බඩු එනවා

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    මොකද්ද කියපන් මම කිව්ව එකේ වැරැද්ද?
    ඉන්දියාවෙන් බඩු ගෙන්නන එකේ වැරැද්දක් කියපන්
    යකෝ දැනුත් එකසිය ගානට ඉන්දියාවෙන් බඩු එනවා

    mata kiyapan ranil kawadda kiyapu deyak kale kiyala:rolleyes::rolleyes::rolleyes:
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    you mean 100mb ?
    ලංකාවට ඉන්ටර්නෙට් ඕන කියලා මුලින්ම කිව්වෙ කවුද
    ඒක කරන්න වෙන රටවල් එක්ක කතා කලේ මොකාද කියලා හොයලා බලපන්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මොකද්ද කියපන් මම කිව්ව එකේ වැරැද්ද?
    ඉන්දියාවෙන් බඩු ගෙන්නන එකේ වැරැද්දක් කියපන්
    යකෝ දැනුත් එකසිය ගානට ඉන්දියාවෙන් බඩු එනවා

    නෙදකින් අනාතයා...

    mata kiyapan ranil kawadda kiyapu deyak kale kiyala:rolleyes::rolleyes::rolleyes:

    මුට කිව්වොත් පොනිලා, ඉන්දියාවෙන් රත්තරන් ගෙනල්ලා හැමෝටම එක පවුම ගානේ දෙනවා කියල, මූ ඒකත් විස්වාස කරන් දත කට මැදගෙන ඉදි... Free WiFi දෙනවා කිව්වම පොන්සිරාට කතිරේ ගහලා ආපු එකෙක් බං මූ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ලංකාවට ඉන්ටර්නෙට් ඕන කියලා මුලින්ම කිව්වෙ කවුද
    ඒක කරන්න වෙන රටවල් එක්ක කතා කලේ මොකාද කියලා හොයලා බලපන්

    ඔහොම බැලුවොත් ලංකාවට ඉස්සෙල්ලම Core i7 ප්‍රොසෙසර් එක ගෙනාවෙ මහින්ද කියන්න වෙයි. ඇයි මහින්දගෙ කාලෙනෙ ඒක ආවෙ ලංකාවට :rofl:
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ඔහොම බැලුවොත් ලංකාවට ඉස්සෙල්ලම Core i7 ප්‍රොසෙසර් එක ගෙනාවෙ මහින්ද කියන්න වෙයි. ඇයි මහින්දගෙ කාලෙනෙ ඒක ආවෙ ලංකාවට :rofl:
    කාලේ ආපු එකයි
    මහන්සි වෙලා ගෙනාපු එකයි කියන්නෙ දෙකක් බන්
    උඹලා ගෙ ලොජික් එකේ හැටියට
    යුද්ධෙ දින්නෙ මහින්ද කියන්නත් බැහැ එහෙම නම්
    :P
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    නෙදකින් අනාතයා...

    ඇයි බන් ඉන්දියන් බයික්, කොසු, බේසන්, සෙල්ලම් බඩු, අනිත් බඩු, කාර්, බස්, වෑන්, දොස්තරලා දැනටම ඉන්න එකේ
    තව ටිකක් බඩු ගෙනාවම මොකො?

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කාලේ ආපු එකයි
    මහන්සි වෙලා ගෙනාපු එකයි කියන්නෙ දෙකක් බන්
    උඹලා ගෙ ලොජික් එකේ හැටියට
    යුද්ධෙ දින්නෙ මහින්ද කියන්නත් බැහැ එහෙම නම්
    :P

    දැන් රනිල් නැත්නම් ලංකාවට ඉන්ටනෙට් නෑ කියලද ඔය කියන්නේ?
    ලෝකේ එක රටක් වත් නෑනේ බන් ඉන්ටනෙට් නැති :rofl:
    "මහන්සි වෙලා ගෙනාවා" :rofl: ලොල් හැත්තෑවයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඇයි බන් ඉන්දියන් බයික්, කොසු, බේසන්, සෙල්ලම් බඩු, අනිත් බඩු, කාර්, බස්, වෑන්, දොස්තරලා දැනටම ඉන්න එකේ
    තව ටිකක් බඩු ගෙනාවම මොකො?

    බඩු විතරක් ගේන්න යනව කියන්නෙ බොරු.
    https://www.yamu.lk/blog/ectacepa-faq/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඕවා නම් මහින්දයාගෙ බොරු ශෝ බන්
    පාද යාත්‍රා ආවා, කෝ මුකුත් උනාද?

    වැට් පනතට උනෙ දේ දැක්කනෙ වද පොන්ස් ඉයෙ බලු උනා, ඒ මදිද , ඔව ඒකාබද්ධ විපක්ශයෙ ජ්‍රයග්‍රහන.:cool::cool: