කවුරු කෑගැහුවත් එට්කා අත්සන් කරනවා‘

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි බන් ඉන්දියන් බයික්, කොසු, බේසන්, සෙල්ලම් බඩු, අනිත් බඩු, කාර්, බස්, වෑන්, දොස්තරලා දැනටම ඉන්න එකේ
    තව ටිකක් බඩු ගෙනාවම මොකො?

    හැම දේම ඉන්දියාගෙන් ගේන්ඩ මොකටද යකො ආණ්ඩුවක් , විලි ලැජ්ජවක් නැතුව කියන හැටි , රටක් හැටියට ඉස්සරහට යන්ඩ නම් දේශිය ආර්ථිකය ශක්තිමත් කරනව මිසක් එක එකා එක්ක ගිව්සුම් ගහල පාවල දීල හරියන් නැ.:no::no:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ඇයි දැන් ඔය හොරු අල්ලන්නේ
    ඉන්ටර්නෙට් දුන්නේ
    කිව්ව ඒවා කලා පොර

    kiyapu dewal kohoma unath nokiyapu dewal nam ageta ponil karanawa ban
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    හැම දේම ඉන්දියාගෙන් ගේන්ඩ මොකටද යකො ආණ්ඩුවක් , විලි ලැජ්ජවක් නැතුව කියන හැටි , රටක් හැටියට ඉස්සරහට යන්ඩ නම් දේශිය ආර්ථිකය ශක්තිමත් කරනව මිසක් එක එකා එක්ක ගිව්සුම් ගහල පාවල දීල හරියන් නැ.:no::no:
    මහින්දගේ කාලෙත් එහෙමයි බන්
    මොකෝ මහින්දගේ කාලේ ලංකාවෙ ඉන්දියන් බඩු තිබ්බෙ නැද්ද?
    හැම ආණ්ඩුවම එකයි බන්
    අළුත් පක්ෂයක් ආවා නම් එළ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    13880275_859282510869269_4476228355605479891_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මහින්දගේ කාලෙත් එහෙමයි බන්
    මොකෝ මහින්දගේ කාලේ ලංකාවෙ ඉන්දියන් බඩු තිබ්බෙ නැද්ද?
    හැම ආණ්ඩුවම එකයි බන්
    අළුත් පක්ෂයක් ආවා නම් එළ

    බඩු විතරක් නෙවෙයි ගේන්නෙ

    https://www.yamu.lk/blog/ectacepa-faq/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දගේ කාලෙත් එහෙමයි බන්
    මොකෝ මහින්දගේ කාලේ ලංකාවෙ ඉන්දියන් බඩු තිබ්බෙ නැද්ද?
    හැම ආණ්ඩුවම එකයි බන්
    අළුත් පක්ෂයක් ආවා නම් එළ
    මහින්දනම් එහෙම නැ, ඒත් කමක් නැ එහෙමයි කියමුකො, මහින්ද කරපුව කරන්ඩද එතකොට වද පොන්ස් බලේට ආවෙ?? කියුවෙ කොහොමද ආර්තික ඔස්තාර් කියල, පරය රටත් විකුනන්ඩ යන්නෙ.මේ යන විදිහට අලුත් පක්ශයකින් මහින්ද ආයෙ බලේට එයි කියල පේනව.
    67m87d.jpg

     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    ‘කවුරු කොයි විදියට කෑ ගැහුවත් අපි ඉන්දියාවත් එක්ක එට්කා ගිවිසුම දෙසැම්බර් මාසයට කලින් අනිවාර්යයෙන්ම අත්සන් කරනවාමයි. නැත්නම් මේ රට දැන් තියන ණය උගුලෙන් බේරෙන්න අපිට බැහැ‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පැවසීය.
    ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ ‘සියපත් පුබුදුව 2016‘ කුඩා කර්මාන්ත ව්‍යවසාය හිමියන් සඳහා ණය ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු එසේ කීවේය. බැංකු සභාපති ලසන්ත ගුණවර්ධන මහතා ඇතුළු
    නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.


    View attachment 65956
    View attachment 65957

    රතු ගැනිගේ බෙසියර් එකේ කප් සයිස් එක පුලුවන්ද??
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉස්සර වේ_ පුටාලට කරන්ට් තිබ්බා, යන්න පාරවල් තිබ්බ, කන්න බොන්න සල්ලි තිබ්බ, ඇවිදින්න tracks තිබ්බා...
    මුන්ට අඩු වෙලා තිබ්බේ 6% GDP for Education විතරයි.. කෝ මේ වේ_ගේ පුටාලා දැන් උන්ගේ GDP එක පොනිල්ගෙන් ඉල්ලන්නේ නැත්තේ?

    FUTA-1.jpg


    මතකද පොනිල්ට කඩේ ගිය උන් එදා facebook Profile photo එකටත් දාගෙන හිටියේ ඕක...
    පැය 24 කරන්ට් දෙන්න බැරි මුන්, දෙයි තොපි ඉන්නපු 6% GDP පු_න්....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඒක තමා බන් මම කලින් කිව්වෙ
    මිනිස්සු නැතුව, බඩුම ගන්නම් කිව්ව නම් හරි කියලා


    උඹ මෙතන උන්ට කඩේ ගියා කියල උඹට ඕන විදිහට ගිවිසුම් ගහන්නෙ නෑ බං :baffled:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Quote:
    Originally Posted by Sinhala King
    MY3 ට

    Quote:
    Originally Posted by thanujaka
    MY3

    Quote:
    Originally Posted by maxboysl
    MY3

    Quote:
    Originally Posted by Mr.Tom
    MY3

    Quote:
    Originally Posted by Elakiri Pora
    MY3

    Quote:
    Originally Posted by sadun52
    MY3

    Quote:
    Originally Posted by Micro Mind
    MY3

    Quote:
    Originally Posted by ShreddeR
    MY3

    Quote:
    Originally Posted by pathumdc
    bump my3

    Quote:
    Originally Posted by chami_84
    වෙනසක්

    Quote:
    Originally Posted by areyoucrazy
    MY3

    Quote:
    Originally Posted by blow j
    MY3

    Quote:
    Originally Posted by පිස්‍‍සු ‍පූ‍සා
    my3

    Quote:
    Originally Posted by පැටියා
    my3

    Quote:
    Originally Posted by isuru_feat
    my3

    Quote:
    Originally Posted by hiphoprock
    MY3

    Quote:
    Originally Posted by LoriyaK
    MY3ට

    Quote:
    Originally Posted by EHDEHD
    MY3

    MY 3 ට කතිරෙ ගහපු උන්ට ඇත්තටම දැන් හිතෙන දේ කියමුද බලන්න
    :rofl::rofl::rofl:

    මයිත්‍රී පොnනයට චන්දෙ දුන්න උබලා ඔක්කොටම සාප වෙනවා... අපේ කොල්ලෝ මේ වගේ අපා දුක් විදලා මරුනේ, තොගේ මයිත්රීට කියලා සම්පන්තන්ට උතුර ලියලා දෙන්නද? :angry::angry:

    2009_SriLanka_Victim.jpg


    මේ හැම කොල්ලෙක්ම හලපු ලේ බින්දුවක් ගානේ උබලට විතරක් නෙමෙයි, උබලගේ පරම්පරාවටම සාප වෙනවා...

    image005.jpg


    20071022_p1.jpg
    ................................................

    මෛත්‍රීපාල, තොට සාප වෙලා අකුලෝලම පල...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    ඉන්දියන් බඩු නම් ආවට අවුලක් නැහැ නෙ බන්
    දැනුත් කොහොමත් සෑහෙන්න එනවානෙ
    දැනටත් ඉන්දියන් උන් සෑහෙන්න බිස්නස් ගොඩක් කරනවා නෙ බන්
    බලපන් සාරි කඩ එහෙම කරන්නෙම ලංකාවෙ දෙමල්ලුයි ඉන්දියන් දෙමල්ලුයි
    එහෙම ආපු පලියට ජොබ් දෙන එකෙක් නැහැ බන්, ඉන්න උන් අයින් කරන්න තහනම් නෙ

    ඕකේ ඔය ඉන්දියන් කාරයෝ එන ටික නැතුව
    ඉන්දියන් බඩු ගෙන්නන එක විතරයි වෙන්නෙ කියලා
    අගමැතිතුමා කිව්වා නෙ දවසක්?

    එහෙම නම් ඉතින් අවුලක් නැහැ නෙ?
    :rolleyes:

    ඉන්දියන් බඩු කිව්වේ අරවද ?
    ඒවා නං ආවට කමක් නෑ දැන් ගිවිසුම ඕක නීතිගත කරන එකද ?
    ----------------------------------------------------

    ඉන්දියන් බඩු ගේන්න එහෙම ගිවිසුම් ඕනද බං.. දැනටමත් මොකක්ද එකක් තියෙනවා. වාහන එහෙම ගේද්දී බද්ද අඩුයි. බදු ගෙනාවම ණය අඩු වෙන්නේ කොහොමද? ඉන්දියන් කාරය නිකන්ද බඩු දෙන්නේ ?

     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    උඹ මෙතන උන්ට කඩේ ගියා කියල උඹට ඕන විදිහට ගිවිසුම් ගහන්නෙ නෑ බං :baffled:
    ඒ වගේම උබලා මෙතන මැරෙන්න ගියාට උන් ගිවිසුම් නවත්තන්නෙත් නැහැ බන්
    කට්ටිය සෙට් වෙලා උද්ගෝෂන කරපල්ලා
    :rofl: