හැම දේම ඉන්දියාගෙන් ගේන්ඩ මොකටද යකො ආණ්ඩුවක් , විලි ලැජ්ජවක් නැතුව කියන හැටි , රටක් හැටියට ඉස්සරහට යන්ඩ නම් දේශිය ආර්ථිකය ශක්තිමත් කරනව මිසක් එක එකා එක්ක ගිව්සුම් ගහල පාවල දීල හරියන් නැ.ඇයි බන් ඉන්දියන් බයික්, කොසු, බේසන්, සෙල්ලම් බඩු, අනිත් බඩු, කාර්, බස්, වෑන්, දොස්තරලා දැනටම ඉන්න එකේ
තව ටිකක් බඩු ගෙනාවම මොකො?






