කවුරු කොහොම කීවත්

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,087
    113
    පයියාගල
    මොන පවුරු වළලු බැන්දත්..
    වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ..
    හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ..

    අල්ලගෙන ඉදපල්ල ඛොල්ලනේ, හිත පිරිසිදුයිනම් ජීවිතේ ප්‍රාතිහාර්ය සිද්ධවෙනව 💫
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,058
    1
    63,428
    113
    Mother Earth
    පවුරු වළල්ලක් බැඳලා..
    හතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා..
    පවුරු වළල්ලම බිඳලා..
    මං එනවා මුර කවල් අතරින් මිදිලා.. 😍
     
    • Haha
    Reactions: Cypress